Thursday, 12 October 2017 09:29

අද තමයි ටීනාගේ සිනමා සම්ප්‍රාප්තිය...

ටීනා කියන්නේ ලංකාවේ ඉන්න අංක එකේ නිරූපිකාවක්. ටීනාට හිටිහැටියේ රංඟන වරමක් ලැබෙනවා. ප්‍රියන්ත කොළඹගේ තමන්ගේ සිනමා නිර්මාණයට නිරූපිකාවක් හොයහොයා ඉන්න කොට ස්වර්ණවාහිනිය හරහා ටීනාව මුණගැහෙනවා. මෙහෙම උදාවුණු රංඟන වරම ටීනාව රිදී තිරයට කැන්දාගෙන එනවා. ඒ "දේදුනු ආකාසේ" චිත්‍රපටයත් එක්ක.

අද තමයි "දේදුනු ආකාසේ" ලංකාව පුරා EAP සිනමා ශාලාවල ප්‍රදර්ශනය අරබන්නේ. 

ටීනාට අපි සුබ පතනවා. මංගල සිනමා ගමන සිනමාවේ දිගු ගමනකට ආශිර්වාදයක් වේවි. අද පටන් ලැබෙන හොඳ නරක ප්‍රතිචාරත් සමග ටීනාගේ නව ගමනට  හොද ආරම්භයක් වේවි.

 

තව විස්තර කියවන්න