Thursday, 12 October 2017 09:10

දසුන් හීනයක් හැබෑ කරගන්න ප්‍රැක්ටිස් වෙන හැටි... 

දසුන් මේ දවස්වල දෙසැම්බර් මාසයේ පැවැත්වෙන ප්‍රසංගයකට සුදානම් වෙනවනේ. ඒ අතරේ අලුත් සින්දුවක් ගැනත් දසුන්ට අදහසක් තියෙනවා. අලුත් සින්දුවේ වචන ටික ලියන්න දසුන් භාර දෙන්නේ මනුරංග විජේසේකරට. මේ දේවල් කරන අතරේ දසුන් හුගක්ම කැපවීමෙන් කරන එක දෙයක් තියෙනවා. ඒ තමයි වාදනය පැත්තේ හැකියාව වර්ධනය කරගන්න එක. දැනට දසුන් instrument හතරක් පුහුණු වෙනවා. අධ්‍යාපන කටයුතු සියල්ල අවසන් නිසා දසුන්ට මේ දේවල් කරන්න කාලය තියෙනවා. දැවැන්ත ප්‍රසංගයක instrument එකක් අතේ තියාගෙන ඉන්න ලැබෙනවා කියන්නේ දසුන්ගේ හීනයක්. ඒ හීනයට ඉක්මණින්ම ළගාවෙන්න ලැබෙන්න කියල අපිත් දසුන්ට wish කරනවා...

 

තව විස්තර කියවන්න