Tuesday, 10 October 2017 18:19

අනුජ් දුෂේනි ගැන මේ තරම් හොයන්නේ ඇයි ???

අනුජ් රණසිංහ මේ දවස්වල එක්තරා තරුණියක් සම්බන්දයෙන් හුගක් උනන්දුයි කියල කටකතාවක් පැතිරෙනවනේ. මේ සම්බන්ධයෙන් අනුජ් උත්තර දෙන්නේ මෙහෙමයි. අනුජ් සාමාන්‍යයෙන් අලුතෙන් ෆීල්ඩ් එකට එන කාට වුනත් උදව් කරන්න කැමතියි ලු. දුෂේනි කියන්නෙත් එහෙම උදව කරපු කෙනෙක් ලු. දුෂේනි දක්ෂ නිසා එයාගේ ගමන යන්න එයාට පුළුවන් වුනා කියලත් අනුජ් කියනවා. මේ දවස්වල අනූජ් දුෂේනි ට මිස් වර්ල්ඩ් යන්නත් හෙල්ප් කරනවලු. ඒ ගැන ඇහුවම අනුජ් කිව්වේ එයාගේ වැඩත් එක්ක ගොඩක් උදව් කරන්න නම් වෙන්නේ නැ. එත් පුළුවන් විදියට උදව් කරනවලු. ඉතින් දුෂේනි ගැනයි අනුජ් ගැනයි පැතිරෙන කටකතා වලටත් ඉක්මණටම උත්තරයක් ලැබෙයි කියලත් අනුජ් කියනවා. මේ දවස්වල අනුජ් රෙඩ් කියන ෆිල්ම් එක නිසා ටිකක් විතර කාර්ය බහුල වෙලයි ඉන්නේ. 

 

තව විස්තර කියවන්න