Tuesday, 10 October 2017 17:53

රුවන්ගීට මේ ටිකේ වැඩ අඩුයිලු...

රුවන්ගි රත්නායක මේ දවස්වල ඉන්නේ බොහොම විවේක පාඩුවේ. ඒකට හේතුව තමයි මේ ටිකේම ෂූටින් නැතිවීම. ඒ වුනත් ඊලග සතියේ ඉදලා රුවන්ගිට ආයෙත් වැඩ වැඩි වෙනවා. මොකද අලුත් ටෙලිනාට්‍යයක වැඩ පටන්ගන්න නිසා. අපි කතා කරද්දී රුවන්ගි හිටියේ කැස්ස හෙම්බිරිස්සාව නිසා තරමක අසනීපෙන්. මේ වැහිබර කාලගුණය තමයි ඒකට හේතුව.

 

තව විස්තර කියවන්න