Monday, 09 October 2017 16:18

මාධව මේ දවස්වල ඩුබායි යන්න රෙඩි වෙනවලු...

මාධවයි කාවිංගයි තව ආර්ටිස්ලා සෙට් එකකුයි ඊයේ බලංගොඩ ගිහින් තිබුණේ ක්‍රිකට් මැච් එකකට. කොහොම හරි මේ මැච් එකෙන් මාධවලා දින්නා කියලත් ආරංචියි. 

කොහොම වුණත් මාධව මේ දවස්වල වැඩියෙන්ම උනන්දු වෙන්නෙ ඩුබායි යන වැඩේටලු. ස්ටාර් ෆ්‍රෙන්ඩ්ස්ලා එක්ක ඩුබායි යන්න තව වැඩි දවසක් නැති නිසා මේ දවස්වල මාධව ගමනට අවශ්‍ය කළමණා සූදානම් කරගන්නවලු. 

ඉතිං මාධවත් එක්ක ඩුබායි යන්න කැමැති යාළුවන්ට ඒකට තව ඉතිරිවෙලා තියෙන්නෙ තව ටික දවසයි කියලත් මාධව මතක් කරනවා.

 

තව විස්තර කියවන්න