Monday, 09 October 2017 16:02

ජනප්‍රිය ගායක දුෂ්‍යන්ත පියුමි හංසමාලි එක්ක නටපු අලුත්ම වීඩියෝව...

දුෂ්‍යන්ත වීරමන් අලුත්ම මියුසික් වීඩියෝව අවුට් කරලා තියෙනවා. මේ මියුසික් වීඩියෝවට පියුමි හංසමාලිත් රංඟනයෙන් සහභාගි වෙලා තියෙනවා. පියුමි මේ දවස්වල හුඟක් කතාබහට ලක්වුණු චරිතයක්. ඒ උණුසුම මැකෙන්නත් කලින් තමයි පියුමි දුෂ්‍යන්තගේ ගීතයකින් ආයෙත් කරළියට එන්නේ. මේ ගීතය ප්‍රසිද්ධියට පත් වන්නේ " ඔමරිලතා" කියන නමින්. ගීතයේ මෙලඩිය සහ වචන ශාමේන්ද්‍ර ජෝසප් ගේ. සංගීතය පසන් ලියනගේ. මියුසික් වීඩියෝව කරන්නේ " Thala Roopa Revolution ". 

සීත ඈත පේන මානෙ හැඟුම්බරාවී

ඔය පාන මුකුළු දුටු මගෙ ඇස් 

එලියට ඒවී.

ඒ මුකුළු බලන්න නම් මියුසික් වීඩියෝව බලන්න වෙනවා. මං හිතන්නේ මේක තරුණ තරුණියන් ආදරයෙන් වැළඳගන්න ගීතයක් වෙයි.

 

තව විස්තර කියවන්න