Sunday, 08 October 2017 17:45

භාතිය සන්තුෂ් - සෙන්ටිග්‍රේඩ්ස් එක වේදිකාවක මුණගැහෙන BNS live in concert with CENTIGRADZ ඔක්තෝබර් 14 ශාන්ත ජෝසප් විද්යලයීය ශ්‍රවනාගාරයේදී...

මෙම අපූරු සංගීතමය අත්දැකීමට ඔක්තෝබර් 14 සවස 6 ට අත්විඳීමට ඔබට අවස්ථාව උදා වී ඇත.  මෙම ප්‍රාසාංගික  අවස්ථාව වර්ණවත් කිරීමට funky dirt රවීන්, නිපුනිකා, ටීනා , මනීෂා , සශි , ඕෂදී ඇතුළු ජනප්‍රිය රංඟන ශිල්පීන් ශිල්පිනියන් රැසක් සහභාගී වෙයි... 

අපූරු ප්‍රාසාංගික අත්දැකීමක් වන BNS live in concert WITH CENTIGRADZ මෙලෙස සජීවීකරණය වන්නේ සිප්සතරින් ඔබ්බට ගිය මනුස්සකම තේමා කරගත් සිල්ප සවියට ආධාර පිණිසය. අධ්‍යාපනය වෙනුවෙන් කරන අතදීමක් ලෙස සංවිධානය වන මෙම සංගීතමය අත්දැකීම ලාංකීය රසිකයින්ගේ වින්දනයට පිදෙන තිළිණයක් වනු ඇත.

තව විස්තර කියවන්න