Thursday, 10 August 2017 14:50

අනූජ්ට  රණසිංහ  ආදරය කරන්නෙ කාටද...

අනූජ් රංඟනයට ඇවිත් වැඩි කලක් නැහැ. ඒත් ඔහු මේ වෙද්දිත් හුඟක් ජනප්‍රියයි. ඉස්සර වගේ නෙමෙයිලු දැන් අනූජ්ට විවාහය ගැන අම්මා තාත්තත් මතක් කරනවලු. ඒත් ඉතිං ඔය කියන ඉක්මණට විවාහ වෙන කෙනා අඳුනගන්න අනූජ්ට බෑලු. ඒකට අනූජ්ට ටිකක් කල් ගන්න වෙනවලු. 

කොහොම වුණත් අනූජ් දැනටත් පෙම්වතෙක්.  එයාගෙ ජීවිතේ ආදරය කරන කීප දෙනෙක් ඉන්නවා. අම්මා තාත්තත් ඒ අතරෙ ඉන්නවා කියලා තමයි අනූජ් කියන්නෙ.

 

තව විස්තර කියවන්න