Thursday, 10 August 2017 14:24

ශනුද්‍රිට හරි ඉක්මණට දුක හිතිලා...

මේ දවස්වල ශනූ ගැනමයි කතාව. දෙවෙනි ඉනිමේ සමල්කා නිසා ශනූ හරිම කාර්ය බහුලයි. ඉතිං ශනූ කියන්නෙ එයත් සමල්කාට බොහෝසෙයින් සමානයි කියලා. හැමතිස්සෙම සමල්කා වගේ ශනූටත්  දුක හිතෙනවාලු. අඬනවලු. පුංචි දේටත් හිත රිදවගන්නවලු. හැබැයි හරි ඉක්මණට ආයෙත් හිත හදාගන්නවලු. 

ශනූගේ කටත් ටිකක් සද්දයි කියලා තමයි අපිට ආරංචි. අක්කලා නංගිලා ගෙදර ඉන්න දවසට කනක් ඇහිල්ලෙ ඉන්න බෑ ලු. එහෙම වෙලාවට දීනක්ශි නම් ටිකක් සැරවෙනවා කියලත් ශනූ කියනවා.

 

තව විස්තර කියවන්න