Thursday, 10 August 2017 11:28

මාධව සහකාරිය ගැන කියන කතාව

මාධව තමන් විවාහ වෙන්න සූදානමින් සිටින සහකාරිය සම්බන්ධයෙන් මෙහෙම කියනවා. ‘‘ මගේ වෘත්තිය හරියට තේරුම් ගන්න පුළුවන් සහ දෙන්නාගේ වැඩ සහයෝගයෙන් කරන්න පුළුවන් කෙනෙක්ව තමයි මම සහකාරිය හැටියට තෝරගන්නේ ’’ 

මෙහෙම කෙනෙක්ව හොයන මාධව කියන්නේ විවාහයට තව කල් තියෙනවා කියලා. මේ වෙනලක් මාධවට gossip, කටකතා වගේ දේවල් හැදිලත් නෑ කියලා මාධව කියනවා. මිනිස්සු කැමති gossip හොයන්න වුණත් මාධව කැමති NEWS හොයන්න ලු. ඒ නිසා එක එක ගොසිප් ගැන මාධව කියවන්නෙත් නෑ ලු.

තව විස්තර කියවන්න