Tuesday, 08 August 2017 09:52

ලා සිංඤ්ඤොරේ එක්ක නටන්න එන්න...

ලහිරු පෙරේරා නොහොත් ලා සිඤ්ඤොරේ එක්ක ඇති වෙනකල් නටන්න දැන් Australia වේ ඉන්න ඔයාලටත් අවස්ථාවක් උදාවෙලා තියෙනවා. 

174 Mortimer rd, Acacia ridge වල තියෙන SOUTHS SPORTS CLUB එකේදි අගෝස්තු 13 හවස 6ට   තමයි මේ නැටිල්ල පටන්ගන්නේ.  Australia වේ ඉන්න ලහිරුගේ ෆෑන්ස්ලාට වගේම වෙනස් අත්දැකීමකට කැමති සහෘදයින්ට මේක සුන්දර අවස්ථාවක් වෙවී. 

 

තව විස්තර කියවන්න