Thursday, 03 August 2017 15:55

සනුකගේ වීඩියෝ එකක් ලීක් වෙලා...

ගහේ කටු උල් කරන්න ඔ්නේ නෑ කියලා දයා වික‍්‍රමසිංහගේ පුතා සංගීත් වික‍්‍රමසිංහ ඔප්පු කරලා පෙන්නුවා. ඒකම සංගීත් වික‍්‍රමසිංහගේ පුතා සනුක වික‍්‍රමසිංහත් ඔප්පු කරලා පෙන්නුවා. සනුක මේ වෙද්දි නව පරපුරේ ආදරය දිනාගත් දක්ෂ ගායකයෙක්. 

 සනුක ගායනයට හපන්කම් පෙන්නුවේ අද ඊයේ නෙමෙයි. පාසල් වයසේ ඉදන්ම සනුක ගායනයට හුගක් දක්ෂයි. බලන්න සනුක පාසල් යන කාලේ කියපු මේ ගීතය. දැන් වගේම කිසිම ආධුනික බවක් නොපෙන්වා සනුක ගීත ගායනයේ යෙදෙන මේ වීඩියෝව කොහොම හරි අන්තර්ජාලයට ලීක් වෙලා තියෙනවා. බලමු සනුකගේ අතීතයට ලැබෙන රසික ප‍්‍රතිචාර කොයි වගේද කියලා. 

තව විස්තර කියවන්න 

    

Media