Wednesday, 02 August 2017 16:33

උදාරි ජාත්‍යන්තර විනිසුරු මඩුල්ලක සමාජිකත්වයට...

Mr and Miss Globe Youth Ambassador කියන ජාත්‍යන්තර තරගාවලියේ විනිශ්චය මණ්ඩලයට ලංකාවේ උදාරි පෙරේරා ද සම්බන්ධ වී සිටිනවා. ජාත්‍යන්තර මට්ටමේ තරගාවලියක් වන මේ සඳහා කාන්තා අංශයෙන් තරගකරුවන් 12 දෙනෙකු සහ පිරිමි අංශයෙන් තරගකරුවන් 12 දෙනෙකු සහභාගී වන බව දැනගන්න ලැබුණා. මෙම තරගාවලිය "මතින් තොර රටක්" යන්න තේමා කරගෙන පැවැත්වෙන අතර මේ වනවිටත් පළමු අදියරේ තේරීම් කටයුතු අවසන්ව තිබෙනවා. 

තව විස්තර කියවන්න