Monday, 17 July 2017 16:21

ජනප්‍රිය වෙන්න ඕනේ නම් මොකද කරන්න ඕනේ කියලා නදිනි ප්‍රේමදාස කියයි.

නදිනි ප්‍රසංග වේදිකාවට ගොඩවෙන්නේ හුඟක් කාලේකට පස්සේ. ඒ මවක් විදියට ඇය හුඟක් කාර්යබහුල වීම නිසා. 

කාලයක් ක්ෂේත්‍රයෙන් ඈත්වෙලා ඉඳලා ආයෙත් එනවා කියන්නේ ලොකු Risk එකක්. ඒතරමට නවකයන් බිහිවෙනවා. නදිනි කාලෙකට පස්සේ වේදිකාවට ගොඩ වුණාම ලැබුණ ප්‍රතිචාර නම් තරමක් වෙනස් ලු. ඒ කියන්නේ කාලෙකට පස්සේ වේදිකාවට ආවම නදිනිට කලින්ටත් වඩා ප්‍රතිචාර ලැබිලා. ක්ෂේත්‍රයෙන් ඉවත් වෙලා හිටියා කියලා නෑ, නදිනිව උණුසුම්ව පිලි අරගෙන. නදිනිගේ මේ ජනප්‍රියකමට හේතුව හොඳ නිර්මාණ කරන එකලු. එතකොට මිනිස්සුන්ට අමතක වෙන්නේ නෑ ලු. ජනප්‍රියතාව රැක ගන්න ඕනේ නම් හොඳ නිර්මාණ කරන්න කියන එක තමයි නදිනිගේ උපදේශය.

 

තව විස්තර කියවන්න