Monday, 17 July 2017 09:17

ධර්ම යුද්ධයේ ධනුකගේ කොටස් දීර්ඝ කළේ ඇයි ?

ධනුක මේ දවස්වල හුඟක්ම ප්‍රසිද්ධ ධර්ම යුද්ධය නිසා. ඉන්දියාවේ අධ්‍යක්ෂවරයෙක් යටතේ  අධ්‍යක්ෂණය වූ ධර්ම යුද්ධය මේ වනවිට සිනමාහල්වල තිරගත වෙන්න පටන් අරගෙන. 

ධර්ම යුද්ධය ලෙස මෙරට දී නිර්මාණය වන්නේ ඉන්දීය සිනමා නිර්මාණයක්. මෙහි ධනුකට හිමි චරිතය ඉන්දියානු නිර්මාණයේදි අපට හමු වන්නේ කෙටි කාලයක් පුරා දිවෙන චරිතයක් විදියට. ඒත් ධර්ම යුද්ධයේ ධනුකට මුණගැහෙන්නේ ඊට වඩා වැඩි කාලයක් පුරාවට දිවෙන චරිතයක්. එහෙම වෙලා තියෙන්නෙත් ධනුකගේම දක්ශතාවක් නිසා. දර්ශන තලයේදි ධනුකගේ රංගනය ඉහළ තැනක තිබුණු නිසා අධ්‍යක්ෂවරයා වහාම තීරණය කරලා තියෙනවා ඔහුගේ චරිතය දික්ගස්සන්න.

 

තව විස්තර කියවන්න