Sunday, 16 July 2017 07:15

වත්සලා කියන්නේ සීරියස් චරිතයක්...

වත්සලා අවුරුදු 4කට පස්සේ පුංචි තිරයට ආවේ ආදර නෙතූ කියන ටෙලි නාට්‍යයෙන්. ගෙවුණු අවුරුදු හතර වත්සලා කැප කරන්නේ එයාගේ පුංචි දියණිය වෙනුවෙන්. හොද අම්මා කෙනෙක්ට ඒ වගේ තීරණයක් ගන්න එක ඒ තරම් අපහසු නෑ. 

සාමාන්‍යයෙන් රසික රසිකාවියන් දන්න විදියට වත්සලා කියන්නේ හරිම කෙලිලොල් දගකාර චරිතයක්. වත්සලා පුංචි තිරයේ රගපාපු හුගක් චරිත ඒ වගේ. වත්සලා කියන විිදියට තිරයට දගකාර වුණාට සැබෑ ජීවිතයෙදි එයා හරිම සීරියස් චරිතයක් ලු. මවක් බිරියක් විදියට වත්සලා සීරියස් චරිතයක් ලු. කොහොම වුණත් දැන් දුව ටිකක් ලොකු නිසා වත්සලාගේ අදහස ආයෙත් රංගනය කටයුතු පටන්ගන්න ලු.

 

තව විස්තර කියවන්න