Friday, 14 July 2017 11:40

නිරෝෂා ප‍්‍රවීණයන් දෙදෙනෙකුත් එක්ක හෘද අවකාශයේ රස කියවන්න යයි...

මේ මාසේ 22 වැනිදා සවස 6.30ට නෙළුම් පොකුණ පරිශ‍්‍රයේදී ඇසල තරුපානට නිරෝෂා විරාජිනී සහභාගි වෙනවා. ඒ තනියම නෙමෙයි. නිරෝෂා එක්ක පේ‍්‍රම ගීත ගායනයට ආචාර්යය වික්ටර් රත්නායක සහ විෂාරද අමරසිරි පීරිස් යන ප‍්‍රවීණයන් දෙදෙනාත් සහභාගි වෙනවා. ‘ස’ ප‍්‍රසංගයට පස්සේ වික්ටර් රත්නායකයන්ව මෙහෙම ප‍්‍රසංග වේදිකාවකදි දකින්න ලැබීමත් භාග්‍යයක්. ඇසල තරුපාන සංගීතවත් කරන්නේ සිදත් සෝමසුන්දර ප‍්‍රමුඛ ගුවන්විදුලි වාද්‍යය වෘන්දය. හෘද අවකාශයේ රස කියවීම යන තේමාව ඔස්සේ සංවිධානය වන ඇසල තරුපානේදි ජනප‍්‍රිය පේ‍්‍රම ගීත කිහිපයක්ම ගායනය වෙනවා.

 

තව විස්තර කියවන්න