Friday, 14 July 2017 10:21

ධනංජය සෙල්ෆියක් වෙනුවෙන් ෆෑන් කෙනෙක් ඉස්සරහා බැගෑපත් වෙලා...

සාමාන්‍යයෙන් නළු නිලියොනේ වැඩිපුරම ජනප‍්‍රිය. එයාලට තමයි ෆෑන්ස්ලා ඉන්නෙත්. අපේ රටේ ඉන්න දක්ශ රංගන ශිල්පියෙක් තමයි ධනංජය. ධනංජය එකක් සෙල්ෆි ගන්නත් ඔ්න තරම් ෆෑන්ස්ලා ඇති. ඒත් ධනංජයට ආසාවක් ඇතිවෙලා එයාගේ ෆෑන් කෙනෙක් එක්ක ළගටම වෙලා සෙල්ෆියක් ගන්න.

ෆෑන් කවුද දන්නවද? ඒ දිනේෂ් සුබසිංහ. මේ දෙන්නා ඉස්සර හරි යාලුවෝලු. ඒත් ළගකදි එකට මුණගැහිලා එක පින්තූරයක් ගන්න ලැබිලා නෑ ලු. දිනේෂ්ගේ උපන්දිනය දවසේ ධනංජය මේ ගැන කියලා දිනේෂ්ගේ වෝල් එකෙන් දිනේෂ්ට සුබපතනවා. ධනංජය කියන්නේ එයා දිනේෂ්ගේ ෆෑන් කෙනෙක් කියලා. අපේ කාලේ් සංගීත ශිල්පියා ලෙස ධනංජය හදුන්වා දෙන්නෙත් දිනේෂ් සුභසිංහව යි.

 

තව විස්තර කියවන්න