Friday, 14 July 2017 10:04

මුතූට ළංවුන පෙම්වතා කවුද?...

හැමෝම දන්න විදියට නම් මුතූ තරංගාට සෑහෙන පරණ පේ‍්‍රම සම්බන්ධයක් තියෙනවා. ඒත් මේ ළගදි ආයෙත් මුතූට පෙම්වතෙක් ලංවෙලා කියලා ආරංචියක් පැතිරෙනවා. 

පුංචි කාලේ ඉදලා ගායිකාවක් වෙන්න හීන බලපු මුතූ ඇත්තටම ගායිකාවක් වෙන්නේ අන්න ඒ පෙම්වතා එක්ක. මුතූ ඉස්සෙල්ලාම ගායනා කරපු මේ ගීතයේ පද රචනා කරන්නේ පඥාලංකාර හාමුදුරුවෝ. කොහොම වුනත් මුතූ මේ ගීතයේ රූප රචනය නම් තරමක් වෙනස් විදියට කරලා තියෙනවා. සමහරු කිව්වේ ගීතයේ අදහසට රූප රචනය ගැලපෙන්නේ නෑ කියලා. ඒත් මුතූ කිව්වේ අදට ගැලපෙන විදියට වගේම එයා ආසම විදියට රූප රචනය සිදු කළා කියලයි.

මුතූ අලුත් ගීතය රසිකයින්ට මුදාහැරියාට පස්සේ හුගක් ආඩම්බරයෙන් ඉන්නවා කියලත් අපිට දැනගන්න ලැබුණා. අපිත් මුතූ තැබූ අලුත් පියවරට සුබපතනවා

තව විස්තර කියවන්න  

    

 

Media