Wednesday, 12 July 2017 16:35

ශෂී අභියෝගාත්මකම රංගනයක...

නව පරපුරේ දක්ෂතා සපිරි සුපිරි නිරූපිකාවක් වන ශෂී ඇන්ජලිනා පහුගිය දවස්වල නිතර කතාබහට ලක්වන චරිතයක් බවට පත් වුනා. ඒ ඇය ඉදිරිපත් කරන අභියෝගාත්මකම රංගනය නිසා. අපි මේ ගැන ශෂී ගෙන් අහුවාම කිව්වේ ප්‍රතිචාර විදියට ගල් වගේම මලුත් ලැබෙනවා කියලා. කොහොම වුණත් ඇය තමන් නිරුපණය කරන චරිතයට ඉතා හොද සාධාරණයක් ඉටු කරා කියලා එහි අධ්‍යක්ෂක වරයා නම් අපිට කිව්වා. ඇය මේ රංගනය ඉදිරිපත් කරේ ශෙහාන් ගලහිටියාව ලියපු රුවින් මල්දෙණිය ගයන අලුත්ම ගීතයට. ගීතය මේ දිනවල අන්තර්ජාලය හරහා විශාල ජනප්‍රියත්වයක් මේ වෙනකොටත් ලබා අවසන්.

 

තව විස්තර කියවන්න