Wednesday, 12 July 2017 10:52

රිතූ වැඩ ගොඩක හිර වෙලා...

රිතූ ආකර්ශා මේ දවස්වල අතිශයින්ම කාර්යබහුලත්වයට පත් වෙලා. හේතුව ඇය රංගනයෙන් දායක වුන ටෙලිනාට්‍යය දෙකක් විකාශනය ආරම්භ කිරීමත් තවත් ටෙලිනාට්‍යය දෙකක් රූපගත කිරීම ආරම්භ කිරීමත් නිසා. සසර සේයා හා තුරුම්පු ආසියා තමයි විකාශනය ආරම්භ කරලා තියෙන්නේ. සසර සේයා නම් දැන් ඉතා හොදින් ප්‍රේක්ෂක අවධානය දිනාගෙන තියනවා මේ වෙනකොටත්. තුරුම්පු ආසියා තවම අලුත්. මේ ටෙලිනාට්‍යය දෙකේම ඉදිරි රූපගතකිරිමුත් මේ දවස්වල සිදු වෙනවලු. ඊට අමතරව චුට්ටේ සහ තුත්තිරි කියලා ටෙලිනාට්‍යය දෙකකත් රූගත්කිරීම් ආරම්භ කරන්න සූදානමින් මේ දිනවල ඊට අදාල පිටපත් කියවනවලු...

 

තව විස්තර කියවන්න