Tuesday, 11 July 2017 15:36

ශලනිව අද හයට මුනගැසෙමු...

ශලනි කවිකාරියක් වෙලා කියලා අපි ඔබට කලින්ම කිව්වා. එතනින් නවතින්නේ නැතුව ශලනි ගේය පද රචිකාවියක් වෙලා කියලත් අපි ඔබට කිව්වා මතක ඇති. ඔන්න අද හවස හයට එහි පලමු වෙඩිල්ල පත්තු කරනවා. මේ ගීතය නම් කරලා තියෙන්නේ " යලි අපි හමුවෙමු  " කියලා. ගීතය ගායනා කරන්නෙත් ලේසි පහසු කෙනෙක් නෙවෙයි. ඒ නිරෝෂා විරාජිනී. අපි මේ ගැන නිරෝෂාගෙන් ඇහුවාම කිව්වේ ඇය මේ පද රචනය දැකපු ගමන් ශලනිට ඇමතුමක් අරගෙන සුභ පැතුවාලු. නිසරු පද වැල් අරුත් සුන් ගීත බිහිවෙන කාලෙක මේ ගීතය සුභාවිත ගීතයට පොද වැස්සක් එකතු කරාවි කියලා...

 

තව විස්තර කියවන්න