Sunday, 18 June 2017 18:15

ආයු රක්කන්තු ආවඩා....

දූ දරුවෝ ටෙලිනාට්‍යයේ සියලු දෙනාගේ ප්‍රශ්ණ දිහා උපේක්ෂාවෙන් බලා හිටපු අම්මා අයිරාංගනී සේරසිංහ මහත්මිය ඊයේ තමන්ගේ අනූවෙනි උපන්දිනය සැමරුවා. සිනෙස්ටා පදනමේ කලාකරුවෝ එකතු වෙලා ඇයට ඊයේ අමතක නොවන සැමරුමක් එකතු කරා. මේ වැඩේට ජයන්ත ධර්මදාස , සංගීතා වීරරත්න එහෙම බැහැල වැඩ කරා කියලා තමයි ආරංචිය. සාදයට සචිනි, යශෝධා, චන්න, ශේරීන්, සේමිණි වගේ බොහෝමයක් කලාකරුවන් සහභාගී වුනා. මේ අවස්ථාව අයිරාංගනී සේරසිංහ මහත්මියට ගොඩාක් සංවේදී වුනාලු. ඇය වගේ පරිනත කලාකාරිණියකට මේ කල උපහාරය ගැන කේෂ්ත්‍රයේ බොහෝ දෙනෙකුත් පැසසුම් සහිතව කතා කරා. 

 

තව විස්තර කියවන්න