Monday, 22 May 2017 09:28

විවාහයක් ගැන තාම හිතලවත් නෑ...

තමන්ගේ පාඩුවේ දෙන චරිතය නියමටම කරගෙන කාටවත් කරදරයක් නැතිව ඉන්න රිතූ ආකර්ෂාගෙන් අපි ඇගේ විවාහය ගැන ඇහුවා.

"  අපෝ ඒකට තව කොච්චර කල් තියනවද. මම තවම පුංචී ලමයෙක්. අනික ඊට කලින් මට කරන්න වැඩ ගොඩාක් තියනවා. මුලින්ම මගේ රංගන ජීවිතයේ ස්ථාවරත්වය හදා ගන්න ඕන. රංගනය කියන්නේ කවදාවත් හදාරලා ඉවර කරන්න බැරි විෂයක්. මේ දේවල් වලට තමයි මේ දවස්වල හිත යොමු කරලා ඉන්නේ. ආදරයක් විවාහයක් ගැන හිතන්න තව කල් තියනවා  "

 

තව කියවන්න