Saturday, 20 May 2017 21:03

ඕෂදී ලොවම දිනන්න සූදානමින්...

ජනප්‍රිය නිලි ඕෂදී හේවාමද්දුම ඔන්න මෙච්චර කාලෙකට නොකරපු වැඩක් කරන්නයි ලැස්තිවෙන්නේ. ඇය  MISS TOP OF THE WORLD තරගාවලියට සහභාගී වෙන්න තීරණය කරලා. මෙදා පාර මේ තරගාවලිය පැවැත්වෙන්නේ යුරෝපයේ. ඇය නම් කියන්නේ අවුරුදු කුමාරි තරගයටවත් සහභාගී වෙලා නැති නිසා මේක අලුත් අත්දැකීමක් වේවි කියලා. ඒ වගේම ඇයට තමන් ගැන තියන ආත්ම විශ්වාසය තුල ලංකාවට ගෞරවයක් අරගෙන දෙන්න පුලුවන් වේවි කියලාත් හිතනවා කියලා අපිට කිව්වා ...

 

තව කියවන්න