Saturday, 20 May 2017 08:57

දසුන්ට යාලුවෝ එපා වෙලා...

සිරස සුපිරි තරුව දසුන් මධුසංඛ මෙදා පාර මනුරංගයි ලහිරුයි එක්ක එකතු වෙලා සමාජය පණිවිඩයක් දෙන විදියේ වැඩක් කරලා. යාලුවෝ මොන තරම් හිටියත් සමහර යාලුවොන්ගේ හැටි දැන ගන්න නම් අපිට කරදරයක් වෙන්නම ඕන. එතකොට තමයි අගේ ඉදන් ක කන කට්ටිය ගැන දැනගන්න පුලුවන්. මේ අපූරු පද වැල මනූගෙ. සංගීතය ලහිරුගේ. දසුන් නම් කියන්නේ මේ ගීතය තමන් මීට පෙර ගායනා කරපු ගීත අතරින් වෙනස් මගක් ගන්න නිසා රසිකයන්ටත් අලුත් අත්දැකීමක් වේවි කියලා.

 

තව කියවන්න