Sunday, 14 May 2017 07:11

අනාගතයෙදී මම දුෂ්ටකම ප්‍රදර්ශනය කරනවා...

පුංචි තිරයේ අහිංසක පෙම්වතා විශ්ව කොඩිකාරට දැන් එකම විදියේ චරිත රගපාලා වෙහෙසයිලු. අධ්‍යක්ෂකවරුන්ගෙන් ඒ ගැන අහුවාම කියන්නේ " විශ්ව මේ කතා ඔක්කොම ආදරය පදනම් කරගෙන කරපුවා. ඔයා ආදරණීය චරිත හරි අපූරුවට කරනවා. ඉතින් අපි කරන ටෙලිනාට්‍ය වල ආදරණීය පෙම්වතාගේ චරිතය ඔයාට නිකන්ම ලැබෙනවා." කියලා. කොහොම වුනත් මේ ගැන ගොඩාක් කල්පනා කරපු විශ්ව හිතුවලු දැන්ම නෙවෙයි අනාගතයේදී තමන් දුෂ්ඨ  චරිතවලටත් පෙනී සිටිනවා කියලා.

 

තව කියවන්න