Tuesday, 02 May 2017 19:53

දිනක්ෂි තවම හිතන්නේ බෝලේ ගැනලු...

මේ දවස්වල ලංකාවේ ජනප්‍රියම මැජික් ශිල්පියා තමයි අරුන් මෝලි. ඔන්න ළඟදී දවසක අරුන්ට දිනක්ෂිව මුනගැහෙනවා. අරුන් තමන්ගේ මැජික් බලෙන් දිනක්ශිව පුදුමයෙන් පුදුමයට පත කරන්නේ නිකන්ම නෙවෙයි. දිනක්ශිගේ අත්සන සහිත කාඩ් පතක් පවා තමන් ළඟට ගනිමින්. අපේ දිනක්ෂි මේ හැම මැජික් එකක් අවසානයේම අහන ප්‍රශ්නෙ තමයි " ඔයා කොහොමද ඒක කරේ " කියන එක. තව එකක් තමයි දිනක්ෂි තවම කල්පනා කරන්නේ තමන් අතේ තදට ගුලි කරගෙන සිටිය ස්පොන්ච් බෝලේ එකපාරටම දෙකක් වුනේ කොහොමද කියලාලු.

 

තව කියවන්න