Monday, 01 May 2017 21:35

දසුන් අවන් එකකට වැටෙයි...

සුපිරි තරුව දසුන් මධුසංඛ අවන් එකකට වැටිලා. ඇත්තම කිව්වොත් වැටිලා නෙවෙයි තල්ලු කරලා. මේ වැඩේ කරලා තියෙන්නේ මනුරන්ග විජේසෙකරයි, ලහිරු පෙරේරයි. අවන් එක හදුන්වන්නේ මියුසික් අවන් කියලා. ඒ කියන්නේ ලහිරුගේයි මනුරන්ගගෙයි සංගීත නිෂ්පාදන ඒකකය. දැන් කතාව තේරෙනවනේ . මනුරන්ග ලියපු, ලහිරු සංගීතවත් කරපු " බත් කූරෝ "කියන ගීතය ගායනා කරේ දසුන් . මේ වෙනකොට වීඩියෝ එක කරලත් ඉවරයි. අද හෙටම දසුන් තමන්ගේ රසිකයන්ට බත් කූරෝ තිලිණ කරන්නයි ලෑස්තිය.

 

තව කියවන්න