Friday, 21 April 2017 10:43

අපි තවම ඉන්නේ ගල් යුගයේ

'මිනිසා පරිනාමයට පත් වීමත් කාර්මිකරණය ලක්වීමත් සමගම වේගවත් දියුණුවක් ලැබුවා. සිතුම් පැතුම්, විලාසිතා පවා කාලයේ තාලයට අලුත් වුනා. මේ සියල්ල පෙරදිග ලෝකයේ අපිට වඩා බටහිර රටවල තමයි දකින්න ලැබුනේ. එත් අපි රටක් විදියට තවම ඉන්නේ ගල් යුගයේ. නිලියක් අඩ නිරුවත් රංගනයක් කරොත් විනාසයි. අපි රංගන ශිල්පිනියන් විදියට නිරූපනය කරන්නේ මේ සමාජයේ ජීවත් වෙන චරිත. ප්‍රශ්නෙ තියෙන්නේ එවැනි චරිතයක් නිරූපනය කරාම මිනිස්සු ඒක චරිතයක් විදියට හිතන්නේ නැතුව අදාල රංගනය ඉදිරිපත් කල කෙනාගේ සැබැ ජීවිතය ඊට අදාල කරගෙන හිතුමතේ කතා හදන එක." 

අපිට මෙහෙම කිව්වේ ජනප්‍රිය නිරූපිකාවක්, රංගන ශිල්පිනියක් වන යුරේනි නොශිකා. ඒත් එක්කම ඇය කියපු තවත් කරුණක් තමයි පිටපත බලලා , අධ්‍යක්ෂකවරියගේ තරම බලලා ,අඩ නිරුවත් රංගනයක් වුනත් තමන් ඉදිරිපත් කරන්න මැලි වෙන්නේ නැ කියන එක.

 

 තව කියවන්න