Friday, 21 April 2017 10:17

එතකොට ශලනිට මොකද වෙන්නේ ???

ශලනිත් දැන් පුවත් මවන්නියක් බවට පත් වෙලා. මෙච්චර කාලයක් අපූරුවට ශලනි තාරකා විදියට හිටපු කෙනා මෙන්න එකපාරටම භාවනා කියලා නම වෙනස් කරලා. කලබල වෙන්න එපා ඇය එහෙම කරලා තියෙන්නේ අද රූගත් කිරීම් ආරම්භ වුන "  සූරිය නෑයෝ " ටෙලිනාට්‍ය  සදහා විතරයි.ශලනි කියන විදියට මේක පවුලක කතාවක්. ජනප්‍රිය නිර්මාණ කරුවෙක් වෙන රවීන්ද්‍ර විජේරත්න තමයි අධ්‍යක්ෂකවරයා.එතකොට නිෂ්පාදනය දුරුතු ක්‍රියේශන්ස් වෙනුවෙන් තරංග දිසානායක . පිටපත කාවිංද  සහ ප්‍රියන්ත දෙන්න එකතු වෙලා තමයි සකස් කරන්නේ.ඒ වගේම මේ ටෙලිනාට්‍ය ඉතාම ඉක්මනින් සියත් ටීවී එක හරහා ඔබට දැක බලා ගැනීමේ අවස්ථාවත් උදාවෙනවා.අපි බලමුකෝ බාවනා මොනවගේ චරිතයක්ද කියලා එතකොට.නේද?

 

 තව කියවන්න