Friday, 31 March 2017 14:57

දුලීකට පුලුවන්නම් ඇයි ඔබට බැරි

දුලීකා මාරපන කිව්වාම එකපාරටම මැවෙන රූපය ටිකක් බරෙන් වැඩියි. එහෙම නෙද? , ඔන්න ඔබට වරදින තැන . දුලීකා අලුත් චිත්‍රපටියකට අඟ අඩුකරගන්න මේ දවස්වල හිටු කියලා ජිම් යනවලු . වැඩේ කියන්නේ මේ වෙනකොට තිබුන බරෙන් භාගයක් විතර අඩුකරගන්න දුලීකට පුලුවන් වෙලා. මොනවා වුනත් නිර්මානයක් වෙනුවෙන් මේ කරන කැපකිරීම අගය කරන්න ඕන . මෙහෙම බර අඩු වෙන එක නම් ඉතින් ශරීර ⁣සෞඛයටත් හොදයි.

තව කියවන්න