Friday, 31 March 2017 14:51

ඉමායා ඔබට සතුටුයිද දැන්..

ශ්‍රී ලාංකීය  රූප රාජිනියක් වන ඉමායා ලියනගේ මේ දවස්වල ඉන්නේ ගොඩාක් සතුටෙන්ලු. අපි ඒ ගැන අහන්නත් එක්කම ඉමායට කතා කරා. " සතුටට කාරණය තමයි මේ වසර අවසන් කාලයේ මම රගපාන අලුත් සිනමා පටයක් රූගත් කිරීම් පටන් ගන්න එක. ඇත්තටම මම හිතනවා ඒ චිත්‍රපටය හරහා මට මගෙ දක්ෂතා ගොඩක් එළිදැක්වීමට අවස්තාව ලැබේවි කියලා " සිනමා නිර්මාණය පසුගිය කාලයේ ලංකාවේ අතිශය ජනප්‍රිය වුන නවකතාවකින්ලු නිර්මානය වෙන්නේ . වැඩි විස්තර ඉක්මනට ස්ටාර් ෆ්‍රෙන්ඩ්ස් හරහා කියන්නම් කියලත් ඉමායා අපිට පොරොන්දු වුනා. එකවරම විශාල ප්‍රචාරණයක් සමග වැඩේ පටන් ගන්න හදන නිසා දැනට මේ ඇති කියලයි ඇය කිව්වේ.

තව කියවන්න