Tuesday, 21 March 2017 10:19

ඕෂදී හදිස්සියේම තායිලන්තයට ගියේ ඇයි.

නිරූපිකාවක්  විදියට මේ දවස්වල වඩාත් කතාබහට ලක්වෙන ඕෂදී පහුගියදා තායිලන්තයේ සංචාරයක නිරත වුනා.ඒ  මනාලියන් දැක්මකට සහභාගිවීමට.තරගය පවත්වන්න තියෙන්නේ 22 වෙනිදා.ඕෂදී  නම් කියන්නේ පරිසරය  වෙනස් වුනාට මෙක තමන්ට ඉතා හුරු පුරුදු අත්දැකීමක් කියලා.ඇය සතු ආකර්ශනීය පෙනුම, හා ,වෘත්තිමය පළපුරුද්ද ජයග්‍රහණයට ලබා දෙන අවස්ථාව වැඩියි නෙද කියලා අපි අහුවාම කිව්වේ," කිසිම තරග කරුවෙක් සුලුකොට තැකීම තරම් පරාජයට ලග පාරක් තවත් නෑ කියලා"ඒ කොහොම උනත් ඕෂදීට ජයග්‍රහණය ලැබෙන්න කියලා ස්ටාර් ෆ්‍රෙන්ඩ්ස් අපි සුබ පතනවා.

තව කියවන්න