Thursday, 16 February 2017 09:34

ආදරයෙන් රොන් සලා එන පැහැසරා

මහේෂි සහ විශ්ව රංගනයෙන් දායක වෙන අලුත්ම ආදරණීය ටෙලි සිත්තම පෙබරවාරි 20 වෙනිදා සිට අපේ දෑස් මානයේ සිත්තම් විමට නියමිතයි. සෑම සතියේ දිනකම රාත්‍රී 8.55 ට සිරස නාළිකාව ඔස්සේ විකාශය වෙන මේ ටෙලි සිත්තමේ නම තමයි පැහැසරා. මහේෂිගේ සහ විශ්වගේ අලුත්ම ආදරණීය රංගනයක් පැහැසරා නරඹන ඔබට අත්විඳින්න පුළුවන්.

 

තව කියවන්න

    

Media