Friday, 03 February 2017 16:20

උදය ශ්‍රී ගායනයෙන් ඉවත්වෙලාද?

අපට සිටින නව පරපුරේ දක්‍ෂ ගායන ශිල්පියෙකු සහ සංගීත අධ්‍යක්‍ෂකවරයෙකු වන උදය ශ්‍රී ගේ අලුත්ම මියුසික් වීඩියෝවක් එළිදැක්වීමට නිමිත අතර, එය සුහුඩුල් සේනෙහේ ලෙස නම් කර ඇත. මෙහි විශේෂත්වය වන්නේ මියුසික් වීඩියෝවේ කතා සංකල්පය හා අධ්‍යක්‍ෂණය උදය ශ්‍රී ගෙන් වීමය. උදය ශ්‍රී විසින්ම මෙහි මියුසික් වීඩියෝව නිර්මාණය කරමින් සිටින අතර, සුහුබුල් හේනෙනේ ගායනය සහ සංගීත අධ්‍යක්‍ෂණයද උදය ශ්‍රී ගෙනි. පද රචනය ආරියවංශ කුලතිලක, ජනප්‍රිය රංගන ශීල්පිනියක වන දුෂේනි මිහිරංගි රංගනයෙන් දායක වන්නීය.

 

තව කියවන්න