Friday, 03 February 2017 16:17

සාරංග හොරා, වීරයා වෙලා

අපට සිටින දක්ෂ චරිතාංග නළුවෙක් වන සාරංග දිසාසේකර ප්‍රහසන නාට්‍යයක ප්‍රධාන චරිතයක් නිරුපනය කරනවා ඒ මාර හොරු වේදිකා නාට්‍යෙයේ. ඉතාලි ජාතික නාට්‍යකරු දාරියෝ ෆෝ ගේ  the Good That a Burglar Can Bring ඇසුරින් අනුර විතානාච්චි නිර්මානය කල මෙම නාට්‍යය සමඟ සාරංග රටපුරා සංචාරය කරනවා. ඉහත සදහන් රංගන ශාලාවලින් ඔබටත් එය නැරබිය හැක.

 

තව කියවන්න