Friday, 20 January 2017 16:32

ආලෝකෝ උදපාදි

මෙරට සිනමාව තුළ බිහිවූ නිර්මාණ අතරින් වෙනස්ම වර්ණ සංයෝජනයක් සහිත දසුන් සහ සුවිශේෂී අද්විතීයත්වයක් අපගේ නෙ‍තට සහ සිතට ගෙන එන ඉතාමත් දැවැන්ත සිනමා නිර්මාණයක් දැන් තිරගත වෙනවා. අලෝකෝ උදපාදි නමින් නම් කර ඇති මේ සුවිශේෂී සිනමා සිත්තමේ රූපරාමුවල වර්ණය මෙතෙන් ඔබ නොදුටු ආකාරයේ සුවිශේෂී වර්ණ සංයෝජනයක්ගෙන් සමන්විතයි. මෙහි ඇති ඒ අපූර්වත්වයේ රසය විඳගන්නා මෙන් අපි ඔබට ආරාධනාකර සිටිනවා. 

 

තව කියවන්න

      

Media