Wednesday, 11 January 2017 20:49

පස්වන වරටත් ලේ පරිත්‍යාග කිරිමේ මහා පිංකම

පහුගිය වසරවල වගේම මේ වසරේදීත් ජනවාරි 28 වෙනිදා ජනිත් වික්‍රමගේ නම් තරුණ රංගන ශිල්පියාගේ උපන්දිනය වෙනුවෙන් ලේ දන් දීමේ පින්කමක් සංවිධානය කෙරෙනවා. නාරාහේන්පිට රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේදී 28 වන සෙනසුරාදා උදේ 9 සිට සවස 2 දක්වා පැවැත්වෙන මේ පුණ්‍යකර්මයට දායක වීමට ඔබ සියලු දෙනාටම ආරාධනා කරනවා. මේ උතුම් සත්කාරය නම් කරලා තියෙන්නෙ ජනූ 29 කියලා.

 

තව කියවන්න