Wednesday, 11 January 2017 20:40

ඉතාලියේ ප්‍රදර්ශනය ආරම්භවන ප්‍රථම සිංහල චිත්‍රපටය

රොෂාන් රණවන ප්‍රධාන චරිතයෙන් දායක වෙන face 2 face චිත්‍රපටය ලොව පුරා ප්‍රදර්ශනය කිරීමට සමඟාවීම ඉතාලියේ මිලානෝ නගරයේ ප්‍රදර්ශනය කිරීම ආරම්භ වෙනවා. ශ්‍රී ලංකාවේ චිත්‍රපටයක් මේ විදිහට රටවල් ගණනාවක ප්‍රදර්ශනය ආරම්භ වන පළවෙනි අවස්ථාව තමයි මේ. ඕස්ට්‍රේලියාව, නවසීලන්නය ඇතුළු රටවල් 10 ක පමණ face 2 face සිංහල චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට මේවනවිටත් සියලු කටයුතු සූදානම් කර අවසාන්. මේම ප්‍රදර්ශනය කිරීම අපගේ ශ්‍රී ලාංකික සිනමාව ලැබූ අද්විතීය ජයග්‍රහණය් විදිහට හඳුන්වන්න පුළුවන්.

 

තව කියවන්න