Wednesday, 11 January 2017 20:06

මියුසික් වීඩියෝ අධ්‍යක්ෂණයෙන් පෙරටම එන මාධව

තරුණ නළුවෙක් විදිහට කලා ක්ෂේත්‍රයට ආපු කඩවසම් තරුණයෙක් තමයි මාධව. දැන් මාධව රංගනයට අමතරව තවත් ක්ෂේත්‍රයක දස්කම් පානවා. ඒ තමයි මියුසික් වීඩියෝ අධ්‍යක්ෂණය. මේ තරම් තරුණ වයසේ ඉන්න නළුවෙක් මේ වගේ හපන්කමක් කිරීම ගැන අපි මාධවට සුබ පතනවා. මේ තියෙන්නෙ මාධවගේ අධ්‍යක්ෂණයෙන් චමත්කාරය පත් වුන තවත් සුන්දර මියුසික් වීඩියෝවක්.

 

තව කියවන්න

      

Media