Wednesday, 11 January 2017 17:06

කසාද බඳින්නත් ඕනෙ නේද කියලා හිතෙනවා තමයි ඉතිං....

ජනිත් වික්‍රමගේ කියන්නෙ‍ කසාද බඳින වසයේ ඉන්න, ඒත් තාම කසාදයක් ගැන වැඩිය හිතලා නැති කෙනෙක්. ඒත් යාළුවන්ගේ වෙඩින්වලට ගියහම ජනිත්ටත් හිතෙනවලු මමත් බඳින්න ඕනෙ නේද කියලා. ඒත් දැන් නම් තමන්ගේ තනිකඩ ජිවිතයේ ස්වාධීනත්වය ජනිත් උපරිමයෙන් භුක්ති විඳිනවා. මම මට ඕන වෙලාවට ගෙරද එනවා, මට ඕන වෙලාවට එළියට යනවා, සැහැල්ලුවෙන්, නිද‍හසේ ඉන්නවා කියලා තමයි ජනිත් තමන්ගේ තනිකඩ ජීවිතේ ගැන අපිත් එක්ක කිව්වෙ.

තව කියවන්න