Thursday, 29 December 2016 10:33

තිසුරි ප්‍රේමයෙන් වෙලේ.. විවාහය ලබන අවුරුද්දේ ?

පුංචි තිරයේ අහිංසකාවිය වුන තිසුරිගේ පෙම්වතියක් ගැන අපිට මේවෙනකම් අහන්න ලැබුනේ නෑ. ඒත් දැන් ඇය පෙම්වතියක් කියලා ඇයගේ ‍facebook එ‍කේ ඇය status එක්ක දාලා තියනවා. ඒ පෙම්වතා කලාවට සම්බන්ධ නැති කෙනෙක් කියලා තමයි අපට දැනගන්න ලැබුනෙ. තිසුරියේ විවාහය ලබන අවුරුද්දෙදි, ඒ කියන්නෙ 2017 දි බොහෝ දුරට සිද්ධ වෙන්න නියමිතයි.

 

තව කියවන්න