ඩිනක්ෂිගේ අයියා ගැන බුකියේ පළවූ කටකතාවට ඩිනක්ෂි දීපු උත්තරේ...

" අනේ මම දන්න තරමින් නම් අපේ තාත්තට ඉන්නෙ අපි තුන්දෙනා විතරයි. අපිට අයියා කෙනෙක් හිටියා නම් අපි දැනගන්න ඕනිනේ. අනික ඔය ඩෑන් ප්‍රියසාද් කියලා කෙනෙක් මං අඳුරන්නෙවත් නෑ. නිකම් බොරු ප්‍රචාර යවනවා. මෙහෙම දේවල්…
Friday, 18 August 2017 17:24

අද නිර්මාණය වන මියුසික් වීඩියෝ YouTube එකෙනුත් block කරලා දාන්න ඕනේ...

චිත්‍රාල් සෝමපාල ටික දවසකට ලංකාවට ආවා. "සිංහ ලෝකයේ සිංහයා" කියන අලුත්ම සින්දුව ගැනත් චිත්‍රාල් කතා කළේ ඒ ආපු වෙලාවක. මේ සින්දුව ලියන්නෙ කැලුම් ශ්‍රීමාල්. සාමාන්‍යයෙන් චිත්‍රාල් බොලඳ ලව් සින්දුවලට නම් ආසම නෑ ලු. සිංහ ලෝකයේ…
Friday, 18 August 2017 10:09

ටෙහාන්  කුණු ලොරියේ නැගලා ටවුමක් ටවුමක් ගානෙ ගියපු හැටි...

කුණු ප්‍රශ්ණේ ට විසඳුමක් නැතිව ඉන්න වෙලාවක ටෙහාන් පෙරේරා කුණු ලොරිය අතට ගන්නවා. පාරේ තියෙන්නෙ හිත්වල තියෙන කුණු මල්ලි. ටෙහාන් කියනවා. ඇත්තටම ඒක ඇත්ත. පාරතොට හැඩිවෙන්නෙ මිනිස්සුන්ට ශීලාචාරකමක් නැති නිසා. ටෙහාන් නොකියා කියනවා. මේක මෑතකදි…
Friday, 18 August 2017 09:47

ලෝචනා ළඟදි පොඩි පාටියක් දාන්නයි යන්නෙ...

ලෝචනා දැන් චූටි පුතෙක්ගේ අම්මා කෙනෙක්නේ. පුතාට මේ මාසෙ 30 වැනිදාට අවුරුද්දක් වෙනවා. නේදුල නවරත්න තමයි මේ චූටි පැටියගේ නම. නේදුලගේ අම්මයි තාත්තයි චූටි පැටියගේ උපන්දිනේට පොඩියට පාටියක් ගන්න වගේම පින්කමක් කරන්නත් හිතාගෙන ඉන්නවා. ඉතිං…
Thursday, 17 August 2017 09:14

මං බෙන්තර ගගේන් එහා.. කාටවත් බයත් නෑ, සැලෙන්නෙත් නෑ...

• කොහොමද පටන්ගත්ත අලුත් බිස්නස් එක? ම්ම්... බිස්නස් එකක් නම් පටන්ගත්තා තමයි. ඒත් කොහොමද අනේ දන්නේ ? • අපිට ආරංචි වුණා. දැන් කොහොමද? බිස්නස් සරුයිද? තාම එහෙම ලොකුවට පටන්ගත්තේ නෑ. මගේ ගම හික්කඩුවෙනේ. එහේ සංචාරකයින්ව…
Wednesday, 16 August 2017 16:48

තමන්ගේ බිරිය යැයි පවසමින් නිරෝෂාගේ නිවස වටේ කැරකෙන නාඳුනන පුද්ගලයා කවුද?? 

" නිරෝෂා මගේ බිරිය. එයා මාව ඩිවෝස් කරලා නෑ. මම එයාට ආදරය කළේ එයා ජනප්‍රිය වෙන්නත් කලිං..." මෙහෙම කියාගෙන කවුදෝ මනුස්සයෙක් නිරෝෂගේ ගෙට කීප දවසක්ම ඇතුල් වෙනවා. සමහර දවසට මේ පුද්ගලයව එලව ගන්න ගිහිං ගුටි…
Wednesday, 16 August 2017 09:32

අනූෂා සද්ද නැතිව ගහපු ගේම..

අනුෂා කිසි සද්දයක් නැත්තේ මොකද කියලා හොයලා බැලුවම අපිට දැනගන්න ලැබුණේ මේ දවස්වල සීතල යුද්ධයකට ලක ලෑස්ති වෙනවා කියලා. මේ මාසේ 25 තමයි යුද්ධය පටන් ගන්නෙ. "සීතල යුද්ධය" කියන්නෙ අලුතෙන් රූගත කෙරෙන චිත්‍රපටයක්. මායා දඩයම…
Tuesday, 15 August 2017 09:17

ෆේස්බුක් එකෙන්  ‘ARE YOU REAL ’කියලා අහන පේ‍්‍රක්ශකයන් පිළිබදව මට තියෙන්නේ දුකක්

සමාජ ජාලා මාධ්‍යයේ වඩාත්ම ක‍්‍රියාකාරී කලාකරුවා ඔබද? ඔබ එහෙම කියනවා නම් ඇත්ත වෙන්න ඇති. හැබැයි ඉතිං මම නම් දන්නේ නැහැ. සමාජ ජාලා මාධ්‍යයෙන් ගල් ගහන්නත් ලේසියි. ඒවගේ වෙලාවට මොකද කරන්නේ? ගල් මල් දෙකම භාරගන්න කැමැත්තෙන්…
Monday, 14 August 2017 14:28

සොනාලි ටීචර් හිරුනිට ගහද්දි ධනුකට කේන්තිගියේ ඇයි?

සොනාලි ටීචර්ව මතකයි නේ? අර දෙවෙනි ඉනිමෙ බෝයිස් ස්කූල් එකේ ලස්සනම ලස්සන ටීචර්. එතකොට ධනුක. ආනන්ද අංකල්ගෙ පුතා... මේ දෙන්නට දෙන්නා ආදරෙයි. දෙන්නම ඉස්කෝලෙක උගන්වන ගුරුවරු. ඉස්කෝලේ ලේඩීස් ස්කුල් එකක්. හිරුනි ඒ ඉස්කෝලේ ඉගනගන්න හරි…
Monday, 14 August 2017 11:06

උදාරි සිත් තැවුලෙන්...

උදාරි පෙරේරා මේ දවස්වල ඉන්න තරමක් සිත් වේදනාවකින්. ලංකාවේ මාධ්‍යය හැසිරෙන විදිය සම්බන්ධයෙන් උදාරිට තියෙන්නෙ ලොකු කණගාටුවක්. තමන් කවදාවත්ම මාධ්‍යකට කියපු නැති ප්‍රකාශයක් නිර්මාණය කරලා Article එකක් විදියට පලකරපු මාධ්‍යය ආයතනයක් නිසා තමයි උදාරිගේ හිත…
Friday, 11 August 2017 17:07