Biography

• Name

Lahiru Perera

 

• Nick Names

Banisa

 

• Born

18 April

 

• Zodiac Sign

Leo

 

• Height

5" 7"

 

Latest News

ළහිරුගේ චයිනා ටවුන්

වෙනස්ම ආකාරයේ අභියෝගාත්මක අත්හදාබැලීම් කරලා සංගීත රැල්ල වෙනස් කරන්න උත්සාහ කරන ළහිරු පෙරේරා අලුත්ම අලුත් වැඩකට අතගහලා. ඒ

ඇමරිකාවේ භූත රාත්‍රියට ළහිරු පිටත් වේ

Star city සහ Starfriends සිංගප්පූරු චාරිකාවත් එක්ක කාර්යබහුල වෙලා ඉන්න ළහිරු මේ 26 වෙනිදා ඇමරිකාවේ ලොස්ඇන්ජලීස් නුවර බලා

ළහිරු, පෙර සහ පසු

රම්බරි ගීතය හිට් වුන කාලෙ හිටපු ළහිරු සහ දැන් ඉන්න ළහිරු දෙන්නෙක්ද කියලත් වෙලාවකට අපිට හිතෙනවා. එහෙම හිතන්නෙ ළහිරුගේ පෙන

ළහිරුට දැනෙන මනුරංගගේ රසය

රම්බරීගේ නොම්බරේ ගැන කියාගෙන ජනප්‍රිය වුන ළහිරු පෙරේරා මේවෙනකොට ගායනා කරලා තියන හැම සින්දුවක්ම ලියලා තියෙන්නේ මනුරංග. ළහ

මට රවනා මුහුනත් අතරේ ළහිරුට හමුවූ ඇය කවුද?

මේ දවස්වල ජනප්‍රිය වෙලා තියන ළහිරුගේ අලුත්ම සින්දුව තමයි මට රවනා. සින්දුව වගේම වීඩියෝ එකත් හරිම ආදරණීයයි. මේ මියුසික් වී

අතිශයින්ම modern කණ් වලට පමණයි.

නූතන පරපුරේ රැලි අතරින් පෙරළිකාරයන් විදිහට ඉදිරියට ආපු ගායකයින් සහ සංගීත කණ්ඩායම් ගී ගයන දඟකාර සංගීත ප්‍රසංගයක් ජූනි 10

ළහිරුගෙන් තවත් පට්ට සින්දුවක්..!

රම්බරීගේ නොම්බරේ ගැන කියාගෙන ආපු ළහිරු පහුගිය දවස්වල කැස්සට කොස් ඇට දුන්නා. ඒත් මෙදා සැරේ ළහිරු කතා කරන්නෙ දෙයියන්ගේ මල්

ගම්පහ ජනතාවගේ කැස්සට සහ උණට ළහිරුගෙන් ප්‍රතිකාර!

කැස්සට කොස් ඇට උණට කුරුම්බා ගීතය මේ දවස්වල ඉතා ජනප්‍රියයි. මේ ගීතය ගායනා කරන ළහිරු මේ ගීතයත් අරගෙන සැප්තැම්බර් 26 වෙනිදා

ගණන් වැඩිම ගායකයින් දෙදෙනා ගැන ළහිරු හෙළිකරයි

සංගීත ක්ෂේත්‍රයට මිහිරිම රංගනයක් වූ ශිහාන් මිහිරංග සහ රම්බරීගේ නොම්බරේ අහලා අතිශය ජනප්‍රිය වුණ ළහිරු තමයි ලංකාවේ Stage S

ලහිරුගේ කොස් ඇට යුරෝපයට පටවන්න රුවන් සහ ෂෙරිල් හවුල් වේ

රම්බරීගේ නොම්බරේ අහගෙන ආපු ලහිරු මේ දවස්වල ජනප්‍රිය වෙලා තියෙන්නෙ "කැස්සට කොස් ඇට" ගීතය නිසා. ලහිරු ලෑස්ති වෙලා ඉන්නෙ කැ

වේදිකාව මත සජීවීව ඇදවැටී සම්මානයෙන් පිදුම් ලැබූ ලහිරු පෙරේරා

දෙරණ මියුසික් වීඩියෝ සම්මාන උළෙලේ නිවේදන කටයුතු කරපු ලහිරු පෙරේරා, වේදිකා සැකැස්මේ තිබූ හිඩසකින් සජීවීව පහළට ඇදවැටුණා. ඒ

PAPER ARTICLE OF LAHIRU PERERA

Check out this latest article. I'm done with Lahiru Perera. This is my new avatar says Lahiru Prera.

Rating :

Rate this user

Become a fan

Get my latest news updates, unseen images, videos, wallpapers as daily alerts on your mobile. I was never this close to you!

Enter your mobile number

Like us on facebook

Star poll

Wallpaper Gallery

Video Gallery

Latest News

ළහිරුගේ චයිනා ටවුන්

වෙනස්ම ආකාරයේ අභියෝගාත්මක අත්හදාබැලීම් කරලා සංගීත රැල්ල වෙනස් කරන්න උත්සාහ කරන ළහිරු පෙරේරා අලුත්ම අලුත් වැඩකට අතගහලා. ඒ තමයි එයාගේ අලුත්ම මියුසික් වීඩියෝ එක. ඒකෙ නම තමයි චයිනා ටවුන්. මේ වෙනස්ම විදිහේ වැඩේ ගැන ස්ටාර්ෆ්රෙන්ඩ්ස් වෙතින් ළඟදීම... තව කියවන්න

ඇමරිකාවේ භූත රාත්‍රියට ළහිරු පිටත් වේ

Star city සහ Starfriends සිංගප්පූරු චාරිකාවත් එක්ක කාර්යබහුල වෙලා ඉන්න ළහිරු මේ 26 වෙනිදා ඇමරිකාවේ ලොස්ඇන්ජලීස් නුවර බලා පිටත් වීමට නියමිතයි. ඔහු එසේ පිටත්වන්නේ 28 වෙනිදා ලොස්ඇන්ජලීස් නුවර Halloween Night එකක ප්‍රාසාංගික ඉදිරිපත් කිරීමක් සඳහායි. Halloween යනු මියගිය මිනිසුන්ගේ ආත්ම සතුටු කිරීම සඳහා උත්සවශ්‍රීයෙන් සමරනු…

ළහිරු, පෙර සහ පසු

රම්බරි ගීතය හිට් වුන කාලෙ හිටපු ළහිරු සහ දැන් ඉන්න ළහිරු දෙන්නෙක්ද කියලත් වෙලාවකට අපිට හිතෙනවා. එහෙම හිතන්නෙ ළහිරුගේ පෙනුම මේ වෙනකොට ඉතාමත් හොඳ විදිහට වෙනස් වෙලා තියන නිසා. මේ වෙනස නිකම්ම ඇති වුන එකක් නෙමෙයි. ඔහු මේ වෙනස වෙනුවෙන් ගොඩක් දාඩිය මහන්සිය හෙළලා තියන…

ළහිරුට දැනෙන මනුරංගගේ රසය

රම්බරීගේ නොම්බරේ ගැන කියාගෙන ජනප්‍රිය වුන ළහිරු පෙරේරා මේවෙනකොට ගායනා කරලා තියන හැම සින්දුවක්ම ලියලා තියෙන්නේ මනුරංග. ළහිරු කියන විදිහට තමන්ගේ හිතේ තියන රසයට හරියටම සෙට් වෙන ගීත මනුරංගගේ අතින් ලියවෙනවලු. තව කියවන්න

මට රවනා මුහුනත් අතරේ ළහිරුට හමුවූ ඇය කවුද?

මේ දවස්වල ජනප්‍රිය වෙලා තියන ළහිරුගේ අලුත්ම සින්දුව තමයි මට රවනා. සින්දුව වගේම වීඩියෝ එකත් හරිම ආදරණීයයි. මේ මියුසික් වීඩියෝ එකට මීට කලින් දැකලා නැති කෙනෙක්ව යොදාගන්න ඕනෙ කියලා ළහිරු මුල ඉඳලම හිතලා තියනවා. ඉතින් මීට කලින් රූපවාහිනියෙන් දැකලා නැති අලුත්ම තරුණියක්ව ළහිරුට හොයලා දීලා…

අතිශයින්ම modern කණ් වලට පමණයි.

නූතන පරපුරේ රැලි අතරින් පෙරළිකාරයන් විදිහට ඉදිරියට ආපු ගායකයින් සහ සංගීත කණ්ඩායම් ගී ගයන දඟකාර සංගීත ප්‍රසංගයක් ජූනි 10 වෙනිදා පවැත්වෙනවා. මේ දඟකාර ප්‍රසංගය රස විඳින්න නම් හැඩකාර කණ් දෙකක් ඔබට තියෙන්නම ඕනෙ. ඒ වගේම ඔබට modern කණ් දෙකක් නැත්නම් මේ ප්‍රසංගයට එන්න එපා. මේ…

ළහිරුගෙන් තවත් පට්ට සින්දුවක්..!

රම්බරීගේ නොම්බරේ ගැන කියාගෙන ආපු ළහිරු පහුගිය දවස්වල කැස්සට කොස් ඇට දුන්නා. ඒත් මෙදා සැරේ ළහිරු කතා කරන්නෙ දෙයියන්ගේ මල්ලි ගැන. ඒ කියන්නේ සල්ලි ගැන. මේ සින්දුව ලියලා තියෙන්නෙ මනුරංග. මනුරංග මේක ලියලා තියෙන්නෙ දෙයියන්ගෙ මල්ලිව අරගෙනද නැද්ද කියලනම් අපි දන්නෙ නෑ. ඒත් මේ පට්ට…

ගම්පහ ජනතාවගේ කැස්සට සහ උණට ළහිරුගෙන් ප්‍රතිකාර!

කැස්සට කොස් ඇට උණට කුරුම්බා ගීතය මේ දවස්වල ඉතා ජනප්‍රියයි. මේ ගීතය ගායනා කරන ළහිරු මේ ගීතයත් අරගෙන සැප්තැම්බර් 26 වෙනිදා රාත්‍රියේදි ගම්පහ නගර සභා ක්‍රීඩාංගනයට එනවා. ළහිරු විතරක් නෙමෙයි රුවන්, චාමික ඇතුළු තවත් තරු පිරිවරක් එදාට ගීත ගායනා කරනවා. ගම්පහ ජනතාවගෙන් අපි ඉල්ලන්නේ මේ…

ගණන් වැඩිම ගායකයින් දෙදෙනා ගැන ළහිරු හෙළිකරයි

සංගීත ක්ෂේත්‍රයට මිහිරිම රංගනයක් වූ ශිහාන් මිහිරංග සහ රම්බරීගේ නොම්බරේ අහලා අතිශය ජනප්‍රිය වුණ ළහිරු තමයි ලංකාවේ Stage Show වල වැඩියෙන්ම අයකරන ගායකයින් දෙන්නා. මේ ගැන අපිට කිව්වෙ ළහිරු. මේ තියෙන්නෙ ළහිරු කියපු කතාව. "Stage Show වල සින්දු කියන්න වැඩියෙන්ම අය කරන්නෙ මමයි ශෙහානුයි කියලනෙ.…

ලහිරුගේ කොස් ඇට යුරෝපයට පටවන්න රුවන් සහ ෂෙරිල් හවුල් වේ

රම්බරීගේ නොම්බරේ අහගෙන ආපු ලහිරු මේ දවස්වල ජනප්‍රිය වෙලා තියෙන්නෙ "කැස්සට කොස් ඇට" ගීතය නිසා. ලහිරු ලෑස්ති වෙලා ඉන්නෙ කැස්සට කොස් ඇටත් අරගෙන ඔක්තෝබර් මාසෙදි යුරෝපයේ ප්‍රසංග මාලාවකට යන්න. ලහිරුට අමතරව රුවන් සහ ෂෙරිල් මේ යුරෝපීය ප්‍රසංගය රසවත් කරන්න හවුලේ දායක වෙන්න නියමිතයි.

වේදිකාව මත සජීවීව ඇදවැටී සම්මානයෙන් පිදුම් ලැබූ ලහිරු පෙරේරා

දෙරණ මියුසික් වීඩියෝ සම්මාන උළෙලේ නිවේදන කටයුතු කරපු ලහිරු පෙරේරා, වේදිකා සැකැස්මේ තිබූ හිඩසකින් සජීවීව පහළට ඇදවැටුණා. ඒ සිද්ධියෙන් පස්සේ ලහිරුට කිසිම අබාධයක් වුණේ නැති බව සහතික කරමින් කැස්සට කොස් ඇට ගීතයට ප්‍රබල නර්ථනයක් පවා ඉදිරිපත් කළා. ඉන් නොනැවතුන ඔහු කැස්සට කොස් ඇට ගීතය සඳහා…

PAPER ARTICLE OF LAHIRU PERERA

Check out this latest article. I'm done with Lahiru Perera. This is my new avatar says Lahiru Prera.

Wallpaper Gallery

Video Gallery

Become a fan

Get my latest news updates, unseen images, videos, wallpapers as daily alerts on your mobile. I was never this close to you!

Enter your mobile number