Daily News
Trending

ලහිරු ආයෙත් හද රැදි පැය එක්ක වැඩ…හැබැයි වෙනස් තැනක…




ලහිරු මුදලිගේ කියන්නෙ මේ කාලේ කටකාර හැඩකාර කොල්ලෙක් කිව්වොත් හරි. නිවෙදක ක්ෂේත්‍රයේ ජනප්‍රියම නිවේදක ලයිස්තුවේ ලහිරු මුදලිගේ කියන්නෙ ඉදිරියෙන්ම ඉන්න කෙනෙක්. ලහිරු කරපු හදරැදි පැය කියන්නෙ ගොඩ දෙනෙක් ආශාවෙන් බලපු චාට් ශො එකක්.

ඉතින් ලහිරු ආයෙත් තීරනය කරලා තියෙන්වා හද රැදි පැය වැඩසටහන පටන් ගන්න.හැබැයි ලහිරු මේක කරන්නෙ පරන නාලිකාවෙ නම් නෙමෙයි ලගදිම ඔහුගෙම කියලා හරි tv එකෙලු වැඩේ පටන් ගන්න ඉන්නේ.

මෙකෙදි අලුතින් ගීත කරන අලුත් ගායකයින්ට පවා ඉදිරියට එන්න අවස්ථාව ලබා දෙනවා කියලා තමයි ලහිරු අපිත් එක්ක කිවේ.

Show More
Close