Biography

• Name

Kavinga Namal Perera

 • Nick Name

Kavi

• Born

March 12

• Height

6' 2;

• Religion

Buddhist

• Zodiac Sign

Cancer

Kavinga who enter to the celebrity life from tele-drama API API WAGE, studied at D.S. Senanayaka College Colombo and also who dreamed to become a Pilot or an Air Craft Engineer. He became popular through Ruwan Maliga tele-series and the role of PAHAN among young and old generation. As well as, he is a music lover.

Latest News

පුංචි තිරයේ පෙම්වතා සැබෑ ජීවිතයේත් පෙම්වතෙක් වෙලා

පුංචි තිරයේ අපූරු පෙම්වතෙක් වුන කාවිංග පෙරේරා දැන් ඉන්නෙ ගොඩක් සතුටෙන්. අපි ඒ ගැන ටිකක් හොයලා බලද්දි තමයි අපිට වැඩේ ආරංච

අද සිට ආයෙමත් ආදරෙන්

කාවිංග, මේනක, ලෝචනා ඇතුළු ජනප්‍රිය නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙන අලුත්ම ආදර කතාව ITN නාළිකාව ඔස්සේ අද සිට අපේ හදවත

මේ සසර දනව්වේ.. අපි අසරණ නළුවො වගේ සිතට දැනෙනවා.

වස්සානේ ප්‍රේමය ටෙලිනාට්‍ය අතරතුරේදි කාවිංග පෙරේරා ස්වතන්ත්‍ර පදමාලාවකට අනුව අද්විතීය ගායනයක් ඉදිරිපත් කරන වීඩියෝවක් අන්

මහනුවරදී සඳ ඔබ මගේ

වසරේ ජනප්‍රියම නළුවා සම්මානය දිනාගත් කාවිංග මේ දවස් වල ඉන්නේ මහනුවර. කාවිංග මහනුවර ගිහිල්ලා තියෙන්නේ විනූත් එක්ක. මෙ දෙන

කාවිංග දෙවන වරටත් ජනප්‍රිය නළුවා සම්මානය දිනාගනී

මෙරට ටෙලි සිත්තම් කලාවේ මහා මෞලීමංගල්‍යය ලෙස සැලකෙන සුමති ටෙලි සම්මාන රාත්‍රිය ඊයේ නිමා වුනා. මෙහිදී ටෙලි ක්ෂේත්‍රයේ දක

කාවිංගගේ ජීවිතේ ලොකුම අඩුව

තමන්ගේ පුතා ඉදිරියට යන හැටි බලන්න හැම අම්මා කෙනෙක්ම හැම තාත්තා කෙනෙක්ම කැමතියි. ඒත් රංගන ක්ෂේත්‍රය තුළ අති දක්ෂ ලෙස ඉදිර

කාවිංගගේ අලුත්ම ආදර කතාවට වෙච්ච දෙයක්..

නව පරපුරේ අලුත්ම ගායකයෙක් වෙච්ච දිමංකගේ අලුත්ම මියූසික් වීඩියෝ එකක් අපිට ලැබුනා. මේ මියුසික් වීඩියෝවේ ප්‍රධාන චරිතයට පණ

ගිනිදැල් සීතල වෙන හැටි දැනගන්න...

ලකී ඩයස්, ශ්‍රියන්ත මෙන්ඩිස්, කාවිංග පෙරේරා, ඉෂාරා සඳමිණී වැනි දක්ෂ, තරුණ නළු නිළියන් රැසකගේ රංගනයෙන් අලංකාර වුන අපූරු ට

කාවිංගගේ පෙම්වතියට වෙච්ච දේ

සොඳුරු බවින් පිරුනු අපුරු ප්‍රේමයක් අහිමි වීම විශාල වේදනාවක්. මේ වේදනාව දරාගන්න එක ගොඩක් අමාරු වැඩක්. ඒත් ඒ වේදනාව දරාගන

කාවිංගට පෙම්වතියක් සොයදීමේ වගකීම ලොකු අම්මට පැවරිලා

තරුණියන්ගේ ආකර්ෂණයට නිතරම ලක්වෙන කාවිංගගේ, අම්මයි තාත්තයි මේ වෙනකොට ජීවතුන් අතර නෑ. කාවිංගගේ අම්මා ඉන්න කාලෙදි කාවිංගට ජ

Viber Messages නිසා කාවිංගට වෙච්ච හදියක්

මේ ළඟදි දවසක කාවිංගගේ Viber Account එක කවුරුහරි hack කරලා. මේ නිසා කාවිංගගේ ෆෝන් නම්බර් එකෙන් අනිත් අයට අනවශ්‍ය messages

Film Directorsලා ලඟ මගේ Phone Numbers නැතුව ඇති

ටෙලිනාට්‍ය වලින් නිතරම අපි ළඟට එන කඩවසම් දක්ෂ නළුවෙක් තමයි කාවිංග පෙරේරා. නමුත් කාවිංගව සිනමාව තුළින් දකින්න අපිට තාමත්

මුහුණු පොතේ ඉන්න මුහුණු හොරු

කෙනෙක්ගේ මුහුණක් හොරකම් කරන එක ලේසි වැඩක් නෙවෙයි. ඒත් ෆේස්බුක් එකේ කාවිංග පෙරේරාගේ මුහුණ හොරකම් කරපු අය ඕනතරම් ඉන්නවා. ක

Starfriends එක්ක register වෙලා රු. ලක්ෂයක් දිනාගන්න

දැන් Starfriends එක්ක register වෙන ඔබට රු. ලක්ෂයක් දිනාගන්න පුළුවන් නියම chance එකක් තියනවා. දැන්මම ඔබේ මොබිටෙල් Phone එ

ආවා.. ආවා.. ආවා.. කාවිංග ලංකාවට ආවා

මීට සති කිහිපයකට කලින් අධ්‍යාපන කටයුතු සඳහා ඇමරිකාවේ වොෂින්ටන් නුවරට ගිය කාවිංග දැන් ලංකාවට ඇවිල්ලා ඉතිං මේ දවස්වල "කුටු

කාර් එක තමයි දික්කසාදෙට හේතුව!

කාර් සේල් එකක ඉන්න කඩවසම් තරුණයෙක් සහ කාවිංගගේ බිරිඳ අතර පොඩි ප්‍රේම පලහිලව්වක් ඇතිවෙනවා. අන්තිමේදී මේ පලහිලව්ව නිසා කාව

කාවිංග පෙරේරා - ඇමරිකාවේ වොෂින්ටන් නුවර සිට

මේ දවස් වල TV එකේ පේන්න ඉන්න දක්ෂ නළුවෙක් තමයි කාවිංග පෙරේරා. ඒත් මේ මොහොත වෙනකොට ඇත්තටම කාවිංග ඉන්නෙ ඇමරිකාවේ වොෂින්ටන්

ප්‍රේමයේදී වාසනාවත් අවාසනාවත් සමසේ විඳපු කාවිංග

තරුණ පරපුරේ ඉන්න ඉතා දක්ෂ, ඒ වගේම වාසනාවන්ත නළුවෙක් තමයි කාවිංග පෙරේරා. ඒත් ආදරේ කරද්දි නම් වාසනාව වගේම අවාසනාවත් කාවිංග

Kavinga Speaks about Art, Love & Marriage

Kavinga Speaks about Art, Love &  Marriage

Rating :

Rate this user

Become a fan

Get my latest news updates, unseen images, videos, wallpapers as daily alerts on your mobile. I was never this close to you!

Enter your mobile number

Like us on facebook

Star poll

Video Gallery

Latest News

පුංචි තිරයේ පෙම්වතා සැබෑ ජීවිතයේත් පෙම්වතෙක් වෙලා

පුංචි තිරයේ අපූරු පෙම්වතෙක් වුන කාවිංග පෙරේරා දැන් ඉන්නෙ ගොඩක් සතුටෙන්. අපි ඒ ගැන ටිකක් හොයලා බලද්දි තමයි අපිට වැඩේ ආරංචි වුනේ. 2017 දි කාවිංගට මංගල සීනු හැඬවෙන්න නියමිතයිලු. දැනටමත් පෙම්වතියක් ඉන්නවලු. කොහොම හරි 2017 අවුරුද්ද තමන්ට ඉතාමත් හොඳ අවුරුද්දක් වෙයි කියලා තමයි කාවිංග අපිට…

අද සිට ආයෙමත් ආදරෙන්

කාවිංග, මේනක, ලෝචනා ඇතුළු ජනප්‍රිය නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙන අලුත්ම ආදර කතාව ITN නාළිකාව ඔස්සේ අද සිට අපේ හදවතට සමීප වීමට නියමිතයි. සෑම සතියේ දිනකම රාත්‍රී 8 ට විකාශය වෙන මේ සුන්දර අන්දරයේ නම තමයි ආයෙමත් ආදරෙයි. ආදරයේ සොඳුරු සිත්තම් වර්ණවත් කරන මේ…

මේ සසර දනව්වේ.. අපි අසරණ නළුවො වගේ සිතට දැනෙනවා.

වස්සානේ ප්‍රේමය ටෙලිනාට්‍ය අතරතුරේදි කාවිංග පෙරේරා ස්වතන්ත්‍ර පදමාලාවකට අනුව අද්විතීය ගායනයක් ඉදිරිපත් කරන වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් වෙලා තියනවා. මේ ගැන අපි මුකුත් කියන්නෙ නෑ. ඔබම මේක අහලා බලන්නකෝ..... තව කියවන්න

මහනුවරදී සඳ ඔබ මගේ

වසරේ ජනප්‍රියම නළුවා සම්මානය දිනාගත් කාවිංග මේ දවස් වල ඉන්නේ මහනුවර. කාවිංග මහනුවර ගිහිල්ලා තියෙන්නේ විනූත් එක්ක. මෙ දෙන්නා මහනුවරට වෙලා "සඳ ඔබ මගේ" කියන ටෙලිනාට්‍යයේ රූගතකිරීම් වලට සහභාගී වෙනවා. තව කියවන්න

කාවිංග දෙවන වරටත් ජනප්‍රිය නළුවා සම්මානය දිනාගනී

මෙරට ටෙලි සිත්තම් කලාවේ මහා මෞලීමංගල්‍යය ලෙස සැලකෙන සුමති ටෙලි සම්මාන රාත්‍රිය ඊයේ නිමා වුනා. මෙහිදී ටෙලි ක්ෂේත්‍රයේ දක්ෂතා දැක්වූ බොහෝ දෙනෙක් සම්මානයට පාත්‍ර වුනා. මෙම මංගල්‍යයේ සුවිශේෂී ජනතා සම්මාන ලෙස සැලකෙන ජනප්‍රියම නළුවා සහ ජනප්‍රියම නිළිය සම්මාන දිනාගත්තේ කාවිංග පෙරේරා සහ ඉෂාරා සඳමිණී ය.…

කාවිංගගේ ජීවිතේ ලොකුම අඩුව

තමන්ගේ පුතා ඉදිරියට යන හැටි බලන්න හැම අම්මා කෙනෙක්ම හැම තාත්තා කෙනෙක්ම කැමතියි. ඒත් රංගන ක්ෂේත්‍රය තුළ අති දක්ෂ ලෙස ඉදිරියට යන කාවිංගගේ ජයග්‍රහණ සිය දෑසින්ම දැකගන්න ඔහුගේ අම්මයි තාත්තයි මේ වෙනකොට ජීවතුන් අතර නෑ. මේ දේවලුත් එක්ක තමන්ගේ දෙමව්පියන් නැති අඩුව කාවිංගට තදින්ම දැනෙනවා.…

කාවිංගගේ අලුත්ම ආදර කතාවට වෙච්ච දෙයක්..

නව පරපුරේ අලුත්ම ගායකයෙක් වෙච්ච දිමංකගේ අලුත්ම මියූසික් වීඩියෝ එකක් අපිට ලැබුනා. මේ මියුසික් වීඩියෝවේ ප්‍රධාන චරිතයට පණ පොවන්නේ දක්ෂ තරුණ නළුවෙක්. ඒ තමයි කාවිංග. කාවිංගගේ රංගනයේ තියන සියුම් බව කොතරම් ද කියලා මේ මියුසික් වීඩියෝවෙන් ඔබට බලාගන්න පුළුවන්. තව කියවන්න

ගිනිදැල් සීතල වෙන හැටි දැනගන්න...

ලකී ඩයස්, ශ්‍රියන්ත මෙන්ඩිස්, කාවිංග පෙරේරා, ඉෂාරා සඳමිණී වැනි දක්ෂ, තරුණ නළු නිළියන් රැසකගේ රංගනයෙන් අලංකාර වුන අපූරු ටෙලිනාට්‍යක් සතියේ දිනවල රාත්‍රී 7.30 ට ජාතික රූපවාහිනියේ විකාශය වෙනවා. ප්‍රේමය, ත්‍රාසය, භීතිය වැනි රසයන් අප තුළ ඇති කිරීමට සමත් මේ අපූරු ටෙලිනාට්‍යයේ නම තමයි සීතල ගිනි…

කාවිංගගේ පෙම්වතියට වෙච්ච දේ

සොඳුරු බවින් පිරුනු අපුරු ප්‍රේමයක් අහිමි වීම විශාල වේදනාවක්. මේ වේදනාව දරාගන්න එක ගොඩක් අමාරු වැඩක්. ඒත් ඒ වේදනාව දරාගන්න කාවිංගට සිද්ධ වෙලා තියනවා. කාවිංග මේ වේදනාව දරාගන්න හැටි කියැවෙන අපූරු මියුසික් වීඩියෝ එකක් දැන් අපිට බලාගන්න පුළුවන්. මේ තියෙන්නේ ඒ මියුසික් විඩියෝ එක. තව…

කාවිංගට පෙම්වතියක් සොයදීමේ වගකීම ලොකු අම්මට පැවරිලා

තරුණියන්ගේ ආකර්ෂණයට නිතරම ලක්වෙන කාවිංගගේ, අම්මයි තාත්තයි මේ වෙනකොට ජීවතුන් අතර නෑ. කාවිංගගේ අම්මා ඉන්න කාලෙදි කාවිංගට ජීවන සහකාරියක් හොයලා දෙන වගකීම පැවරිලා තිබුණේ අම්මට. ඒත් අම්ම නැතිවෙන්න ඉස්සෙල්ලා ඒ ලොකුම ලොකු වගකීම කාවිංගගේ ලොකු අම්මට පවරලා තියනවා. කාවිංග නම් දැන් කියන්නෙ තමන්ගේ ලොකු අම්මා…

Viber Messages නිසා කාවිංගට වෙච්ච හදියක්

මේ ළඟදි දවසක කාවිංගගේ Viber Account එක කවුරුහරි hack කරලා. මේ නිසා කාවිංගගේ ෆෝන් නම්බර් එකෙන් අනිත් අයට අනවශ්‍ය messages ගිහිල්ලා තියනවා. මේ වැඩේ දුරදිග ගියොත් නීතියෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නවා කියලා තමයි කාවිංග කියන්නෙ. මේ අවුල නිසා මේ දවස්වල කාවිංග social media පැත්ත පළාතේ නෑ.…

Film Directorsලා ලඟ මගේ Phone Numbers නැතුව ඇති

ටෙලිනාට්‍ය වලින් නිතරම අපි ළඟට එන කඩවසම් දක්ෂ නළුවෙක් තමයි කාවිංග පෙරේරා. නමුත් කාවිංගව සිනමාව තුළින් දකින්න අපිට තාමත් හරි අවස්ථාවක් ලැබුනෙ නෑ. මේ ගැන කාවිංග නම් කියන්නෙ එයාගේ Phone Munber එක Film Directors ලා ළඟ නැති නිසා මෙහෙම වෙනවද දන්නෙත් නෑ කියලා. මොනා වුනත්…

මුහුණු පොතේ ඉන්න මුහුණු හොරු

කෙනෙක්ගේ මුහුණක් හොරකම් කරන එක ලේසි වැඩක් නෙවෙයි. ඒත් ෆේස්බුක් එකේ කාවිංග පෙරේරාගේ මුහුණ හොරකම් කරපු අය ඕනතරම් ඉන්නවා. කාවිංග පෙරේරාගේ නමින් තියන හොර ෆෙස්බුක් ගිණුම් මඟින් එක එක විදිහේ වංචා වෙන බව කාවිංගට දැනගන්න ලැබිලා තියනවා. කාවිංග තමන්ගේ සියළුම රසිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ හොර…

Starfriends එක්ක register වෙලා රු. ලක්ෂයක් දිනාගන්න

දැන් Starfriends එක්ක register වෙන ඔබට රු. ලක්ෂයක් දිනාගන්න පුළුවන් නියම chance එකක් තියනවා. දැන්මම ඔබේ මොබිටෙල් Phone එකෙන් STAR කියලා ටයිප් කරලා 2468 ට SMS කරන්න. මෝස්තර නිරූපිකාවන්, නළු නිළියන්, ගායක ගායිකාවන් ඇතුළු තරු රැසක් අතරින් ඔබ කැමතිම තරුවගේ තොරතුරු දැනගන්න.. ඒ අයත් එක්ක…

ආවා.. ආවා.. ආවා.. කාවිංග ලංකාවට ආවා

මීට සති කිහිපයකට කලින් අධ්‍යාපන කටයුතු සඳහා ඇමරිකාවේ වොෂින්ටන් නුවරට ගිය කාවිංග දැන් ලංකාවට ඇවිල්ලා ඉතිං මේ දවස්වල "කුටු කුටු මාමා" teledrama එකේ ෂූටිං කරනගමන් තමයි කාවිංග ඉන්නෙ. මේ තියෙන්නෙ කුටු කුටු මාමා අතරතුරේදී කාවිංග ගහපු Selfieයක්. තව කියවන්න

කාර් එක තමයි දික්කසාදෙට හේතුව!

කාර් සේල් එකක ඉන්න කඩවසම් තරුණයෙක් සහ කාවිංගගේ බිරිඳ අතර පොඩි ප්‍රේම පලහිලව්වක් ඇතිවෙනවා. අන්තිමේදී මේ පලහිලව්ව නිසා කාවිංග සහ කාවිංගගේ බිරිඳ දික්කසාද වෙනවා. අපි මේ කිව්වේ ජූඩ් රොගැන්ස්ගේ "ඔබත් ගියා" කියන අලුත්ම අලුත් Music Video එක ගැන. මේ වගේ කතා සැබෑ ලෝකයෙත් ඇතිවෙන්න බැරි…

කාවිංග පෙරේරා - ඇමරිකාවේ වොෂින්ටන් නුවර සිට

මේ දවස් වල TV එකේ පේන්න ඉන්න දක්ෂ නළුවෙක් තමයි කාවිංග පෙරේරා. ඒත් මේ මොහොත වෙනකොට ඇත්තටම කාවිංග ඉන්නෙ ඇමරිකාවේ වොෂින්ටන් නුවර. මේ තියෙන්නෙ වොෂින්ටන් නුවර ඉඳලා කාවිංග එවපු message එක. "Good Morning to all my friends. Sorry I missed you all few days &…

ප්‍රේමයේදී වාසනාවත් අවාසනාවත් සමසේ විඳපු කාවිංග

තරුණ පරපුරේ ඉන්න ඉතා දක්ෂ, ඒ වගේම වාසනාවන්ත නළුවෙක් තමයි කාවිංග පෙරේරා. ඒත් ආදරේ කරද්දි නම් වාසනාව වගේම අවාසනාවත් කාවිංග අත්විඳලා තියනවා. කාවිංග කියන විදියට තමන් තෝරගත්තේ හරි කෙනාව කියලා අපිට මුලින් හිතුනත්, කල් යද්දී අපිට තේරෙනවා ඒ සිතුවිල්ල වැරදියි කියලා. මොනා වුණත් මේ අත්දැකීම්…

Kavinga Speaks about Art, Love & Marriage

Kavinga Speaks about Art, Love & Marriage

Wallpaper Gallery

Video Gallery

Become a fan

Get my latest news updates, unseen images, videos, wallpapers as daily alerts on your mobile. I was never this close to you!

Enter your mobile number