Biography

Full name

Lekamalage Gayan prasad Wickramathilake

 

Nick name

Gayan Wickramathilake

 

Date of Birth

28-05

 

Height

5.9

 

Zodiac Sign

Libra

 

Religon

Buddhist

 

 

School

Vijaya College

 

 

Brother

Tharinduu Wickramathilake

 

 

 

Debut teledrama

Heart Fm

 

Hobbies

Movies, Music

 

WIfe Name

Chathurika Peiris

 

Favorite colour

Blue

 

Favorite actor

Joe Abeywickrama

 

Favorite sport

Football

 

Favorite move genre

Romance , Action

 

Favorite book

Political books

 

Favorite tv show

American Funniest home video , Just for laugh

 

One person realy admire

Joe Abeywickrama

 

One movie wish been a part of

Perfume

 

One skill wish to had

Flying

Latest News

ගයාන්ගේ සම්මාන සිහිනය

ගයාන්ගේ ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවක් පහුගිය දවසක ඔහුට උදා වුණා. ඒ තමයි ධර්මසේන පතිරාජ කියන අද්විතීය සිනමා වේදියාගේ සක්කාරං

ඇඟ හදාගැනීමේ කලාව

රංගනය සහ අධ්‍යක්ෂණය නිසා පහුගිය දවස්වල ගොඩක් කාර්යබහුල වෙලා හිටපු ගයාන්ට තමන්ගේ ශරීරය ගැන හිතන්නවත් වෙලාවක් තිබිලා නෑ. ඒ

මම කලාකරුවෙක් වුනේ ගිය ආත්මෙ කරපු පවක් නිසා

ගයාන් වික්‍රමතිලක කියන්නෙ ඕනම චරිතයක් වික්‍රමාන්විතව කරන්න පුළුවන් කෙනෙක්. ගයාන් කියන විදිහට ලංකාවේ කලාකරුවෙක් උනහම ඡන්ද

මී හරකෙක් ඇනලා!!!

එක දවසක් සහේලි teledrama එකේ location එකට යනකොට මී හරක් රංචුවක් ගයාන් ඉන්න පැත්තට ඇවිල්ලා තියනවා. මී හරක් එන්නෙ ගයාන් ඇත

ගයාන් සමඟ ජීවිතේ මං සොයන සමනලිය චතුරිකාද?

නව පරපුරේ සිටින ජ්‍යේෂඨ නළු නිළි යුවලක් වන ගයාන් සහ චතුරිකා රංගනයෙන් දායක වන අලුත්ම ටෙලිනාට්‍ය තමයි සහේලි. ජීවිතේ මං සොය

ගයාන් වික්‍රමතිලක නොමිලේ රඟපෑමට යයි

ගයාන් වික්‍රමතිලක ප්‍රධාන චරිතය රඟපාන මහරජ අජාසත් ෆිල්ම් එක මේ දවස්වල සාර්ථකව තිරගත වෙනවා. මේ ෆිල්ම් එක මීට වඩා හොඳට කරන

ගයාන් වික්‍රමතිලකගේ වික්‍රමයන් සපිරි මහරජ අජාසත් අද සිට තිරගත වේ

සනත් අබේසේකර අධ්‍යක්ෂණය කරපු මහරජ අජාසත් චිත්‍රපටය අද ඉඳලා ඊ.ඒ.පී මණ්ඩලයේ සිනමා ශාලා 70ක තිරගතවෙන්න නියමිතයි. ගයාන් වික්

මහරජ අජාසත්ත අගෝස්තු 21 ඔටුනු පලඳී

ගයාන් වික්‍රමතිලක, හශිනි ගෝනගල, ජීවන් කුමරතුංග, සබීතා පෙරේරා යන නළු නිළියන්ගේ වික්‍රමයන් පිරුනු මහරජ අජාසත්ත චිත්‍රපටය අ

Gallery

Rating :

Rate this user

Become a fan

Get my latest news updates, unseen images, videos, wallpapers as daily alerts on your mobile. I was never this close to you!

Enter your mobile number

Like us on facebook

Star poll

Wallpaper Gallery

Video Gallery

Latest News

ගයාන්ගේ සම්මාන සිහිනය

ගයාන්ගේ ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවක් පහුගිය දවසක ඔහුට උදා වුණා. ඒ තමයි ධර්මසේන පතිරාජ කියන අද්විතීය සිනමා වේදියාගේ සක්කාරං චිත්‍රපටයේ බස්නායක නිළමේවරයෙක්ගේ චරිතයක් නිරූපණය කිරීමට ලැබුණ අවස්ථාව. අති විශිෂ්ට විදිහට ඒ චරිතය නිරූපණය කරපු ගයාන්ගේ හිතේ සම්මානයක් බලාපොරොත්තුවකුත් තියන බව තමයි අපිට දැනගන්න ලැබුණේ. තව කියවන්න

ඇඟ හදාගැනීමේ කලාව

රංගනය සහ අධ්‍යක්ෂණය නිසා පහුගිය දවස්වල ගොඩක් කාර්යබහුල වෙලා හිටපු ගයාන්ට තමන්ගේ ශරීරය ගැන හිතන්නවත් වෙලාවක් තිබිලා නෑ. ඒත් දැන් තමන්ගේ ඇඟ හදාගන්න වැඩේට ආයිත් බහින්න ඕනෙ කියලා තමයි ගයාන් කියන්නේ. ඒ නිසා පහුගිය ටිකේ මඟහැරුණු ව්‍යායාම ටික ආයිත් ඉක්මණින්ම පටන්ගනියි. තව කියවන්න

මම කලාකරුවෙක් වුනේ ගිය ආත්මෙ කරපු පවක් නිසා

ගයාන් වික්‍රමතිලක කියන්නෙ ඕනම චරිතයක් වික්‍රමාන්විතව කරන්න පුළුවන් කෙනෙක්. ගයාන් කියන විදිහට ලංකාවේ කලාකරුවෙක් උනහම ඡන්ද කාලෙදි දේශපාලඥයින්ගේ පස්සෙන් යන්න වෙනවා. ඡන්දෙ ඉවරවුනහම දේශපාලඥයන් පස්සෙන් ගිය ඒවට වන්දි ගෙවන්න වෙනවා. කලාකරුවන්ව ඉලක්ක කරගෙන බොරු ගොසිප් හැදෙනවා. මඩ ගහනවා. අන්තිමේදි කලාකරුවව පහත් තැනකට තල්ලු කරලා දානවා.…

මී හරකෙක් ඇනලා!!!

එක දවසක් සහේලි teledrama එකේ location එකට යනකොට මී හරක් රංචුවක් ගයාන් ඉන්න පැත්තට ඇවිල්ලා තියනවා. මී හරක් එන්නෙ ගයාන් ඇතුළු පිරිසට බුලත් දීලා පිළිගන්න නෙමෙයි කියලා ගයාන්ට ඒ වෙලාවේ දැනිලා තියනවා. එන පොට හොඳ නැති බව දැනගත්ත ගයාන් ඇතුළු පිරිස එතැනින් අයින් වුණා. ඒත්…

ගයාන් සමඟ ජීවිතේ මං සොයන සමනලිය චතුරිකාද?

නව පරපුරේ සිටින ජ්‍යේෂඨ නළු නිළි යුවලක් වන ගයාන් සහ චතුරිකා රංගනයෙන් දායක වන අලුත්ම ටෙලිනාට්‍ය තමයි සහේලි. ජීවිතේ මං සොයන සමනලිය යන තේමාව යටතේ නම් කර ඇති මේ ටෙලිනාට්‍ය ළඟදීම ඔබට නැරඹීමේ අවස්ථාව තියනවා. Read More

ගයාන් වික්‍රමතිලක නොමිලේ රඟපෑමට යයි

ගයාන් වික්‍රමතිලක ප්‍රධාන චරිතය රඟපාන මහරජ අජාසත් ෆිල්ම් එක මේ දවස්වල සාර්ථකව තිරගත වෙනවා. මේ ෆිල්ම් එක මීට වඩා හොඳට කරන්න තිබුනා කියලා සමහරු කියනවා. ඒත් ඒ විදිහෙ චෝදනා කරන අයට ගයාන් කියන්නෙ පුළුවන් නම් අජාසත් ෆිල්ම් එක මීට වඩා හොඳට කරලා පෙන්නන්න කියලා. ඒ…

ගයාන් වික්‍රමතිලකගේ වික්‍රමයන් සපිරි මහරජ අජාසත් අද සිට තිරගත වේ

සනත් අබේසේකර අධ්‍යක්ෂණය කරපු මහරජ අජාසත් චිත්‍රපටය අද ඉඳලා ඊ.ඒ.පී මණ්ඩලයේ සිනමා ශාලා 70ක තිරගතවෙන්න නියමිතයි. ගයාන් වික්‍රමතිලකගේ වික්‍රමයන් පිරි රංගනයෙන් අජාසත් චරිතය ජවසම්පන්න වෙලා තියනවා. ජීවන් කුමාරතුංග, සබීතා පෙරේරා, ගීතා කාන්ති ජයකොඩෙ, හෂිනි ගෝනගල යන අයගේ විශිෂ්ට රංගනයන් ද මේ චිත්‍රපටයෙන් අපිට බලාගන්න පුළුවන්.

මහරජ අජාසත්ත අගෝස්තු 21 ඔටුනු පලඳී

ගයාන් වික්‍රමතිලක, හශිනි ගෝනගල, ජීවන් කුමරතුංග, සබීතා පෙරේරා යන නළු නිළියන්ගේ වික්‍රමයන් පිරුනු මහරජ අජාසත්ත චිත්‍රපටය අගෝස්තු 21 වනදා සිට තිරගත වීම ආරම්භ වෙනවා. මේ රාජකීය චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වනෙනේ සනත් අබේනායකයි.

Wallpaper Gallery

Video Gallery

Become a fan

Get my latest news updates, unseen images, videos, wallpapers as daily alerts on your mobile. I was never this close to you!

Enter your mobile number