Biography

Name - Dulika Marapane

 

Date of birth - 15th November

 

Zodiac Sign - Libra

 

Religon - Buddhist

 

University - University of Kelaniya

 

 

 

Childhood ambition - Painting / Dancing

 

Favorite cartoon Pinocio

 

Favorite Actor - Tom cruse

 

Favorite Actress - Julia Roberts

 

Favorite book - Ask the dust

 

2 things people must know - Funny but straight faward

 

Actress really admire - Iranganee Serasinghe

 

One actress wish to date - Densil Washington

Latest News

ඉස්සර නම් මාස දෙක තුනකට කලින් පිටපත අතට ලැබෙනවා

රංගන ප්‍රතිභාවෙන් ඉතාමත් ඉහළ ස්ථානයක සිටින දුලීකා මාරපන වර්ථමාන නාට්‍ය කලාව ගැන විශාල සතුටක් නැති බව තමයි පේන්න තියෙන්නෙ

ලෝරන්ස්ගේ මනාලිය නුවර යයි

 මේ දවස්වල ඉතාමත් ජනප්‍රිය වේදිකා නාට්‍යක් තමයි ලෝරන්ස්ගේ මනමාලි. අවුරුදු 2ට දර්ශන වාර 250ක් සම්පූර්ණ කරපු මේ වේදිකා නාට

පුංචි කාලේ කෑගල්ල ටවුමේ චණ්ඩි වැඩ කරපු දුලීකා

දුලීකා මාරපන කියන්නේ අති දක්ෂ නිළියක් බව අවිවාදිතයි. අැයෙග් ගම තමයි කෑගල්ල. දුලීකා මාරපන ඉස්සර මාර චණ්ඩිෙයක්ලු. ගෑණු ළමය

තරු සටනට පෙරටම එන දුලීකා ප්‍රමුඛ Super Gangsters

ප්‍රාසාංගික වේදිකාව උඩු යටිකුරු කරපු දෙරණ ස්ටාර් සිටි තරගාවලියේ අවසාන මහා තරගයට දුලීකා මාරපනගේ කණ්ඩායම මේ වෙනකොට දිගට හර

දුලීකාගේ පරම සැප

සතුටෙන් සැහැල්ලුවෙන් ඉන්න ඕන නිසා විවිධ අය විවිධ දේවල් කරනවා. ඒත් දුලීකා මාරපන ගේ පරම සතුට තමයි ගෙදරට වෙලා නිදහසෙ ඉන්න එ

ෆයිට් සහ සින්දු එක්ක පුතන්ඩියාගේ වැඩ බලන්න

නෙහාරා පීරිස්, ධනංජය සිරිවර්ධන, ජීවන් කුමාරතුංග, බුද්ධික ජයරත්න, දුලීකා මාරපන ඇතුළු දක්ෂ නළු නිළියන් රැසක් රංගනයෙන් දායක

ලෝරන්ස්ගේ මනමාලි ලයනල් වෙන්ඩ්ට් හීදී

ලෝක නාට්‍ය දින සැමරුම් උළෙල පාදක කරගනිමින් මාර්තු 25, 26 සහ 27 යන තෙදින පුරා ලයනල් වෙන්ඩ්ට් හිදී විශේෂ වැඩසටහන් සහ වේදික

දුලීකා දුම් පිටවෙනකම් දූරියන් කාලා!!

රංගන ක්ෂේත්‍රයේ ඉන්න අග්‍රගන්‍ය නිළියක් තමයි දුලීකා මාරපන. එක දවසක් දුලීකාට නුවරදී ඉවසගන්න බැරි දොළදුකක් ඇවිල්ලා දූරියන්

ලෝරන්ස්ගේ මනමාලි බැලුවොත් රත්තරං තමයි

දෙසැම්බර් 19 වෙනිදා සවස 3:30, 6:30 සහ 7:30 යන දර්ශන වාරයන්වලදී ලයනල් වෙන්ට් හීදී ප්‍රදර්ශනය වෙන ලෝරන්ස්ගේ මනමාළි වේදිකා

ප්‍රජා සත්කාරයට දායකවන ලෝරන්ස්ගේ මනමාළි

දුලීකා මාරපන සහ තවත් දක්ෂ නළු නිළියන් පිරිසක් රංගනයෙන් දායකවෙන ලෝරන්ස්ගේ මනමාළි වේදිකා නාට්‍ය කණ්ඩායම විශේෂ සමාජ මෙහෙවරක

වසරේ ජනප්‍රියම ප්‍රහසනය බලලා සානුකම්පිතව හිනාවෙන්න

හිනා වෙලා හිනා වෙලා තවත් හිනාවෙලා.. සානුකම්පිතවත් හිනාවෙන්න ඕනෙනම් අනිවාර්යෙන්ම බලන්න ඕන වේදිකා නාට්‍යයක් තමයි දුලීකා මා

ලෝරන්ස් ගේ මනමාළිට අවුරුද්දයි

දුලිකා මාරපනගේ අද්විතිය රංගනයෙන් අලංකාර වුණ “ලෝරන්ස් ගේ මනමාළි” වේදිකා නාට්‍යට වසරක් සම්පූර්ණ වීම නිමිත්නෙන් සැප්තැම්බර්

Gallery

Rating :

Rate this user

Become a fan

Get my latest news updates, unseen images, videos, wallpapers as daily alerts on your mobile. I was never this close to you!

Enter your mobile number

Like us on facebook

Star poll

Wallpaper Gallery

Video Gallery

Latest News

ඉස්සර නම් මාස දෙක තුනකට කලින් පිටපත අතට ලැබෙනවා

රංගන ප්‍රතිභාවෙන් ඉතාමත් ඉහළ ස්ථානයක සිටින දුලීකා මාරපන වර්ථමාන නාට්‍ය කලාව ගැන විශාල සතුටක් නැති බව තමයි පේන්න තියෙන්නෙ. ඉස්සර නම් නාට්‍යය රූගත කරන්න මාස දෙක තුනකට කලින් නළු නිළියන්ට පිටපත ලැබෙනවා. නමුත් දැන් එහෙම වෙන්නෙ නැති නිසා කල් තියා පිටපත අධ්‍යනය කරන්න අවස්ථාවක් නළු…

ලෝරන්ස්ගේ මනාලිය නුවර යයි

 මේ දවස්වල ඉතාමත් ජනප්‍රිය වේදිකා නාට්‍යක් තමයි ලෝරන්ස්ගේ මනමාලි. අවුරුදු 2ට දර්ශන වාර 250ක් සම්පූර්ණ කරපු මේ වේදිකා නාට්‍යයේ ජනප්‍රියත්වය නිසාම දුලීකා ඇතුළු පිරිස මේ නාට්‍යයත් අරගෙන රට වටේ යනවා. රට වටෙන්ම හොඳ ප්‍රතිචාරත් ලැබෙනවා. ළඟදීම දවසක මේ නාට්‍ය නුවරටත් එනවා. මේ තියෙන්නේ ඒ ගැන…

පුංචි කාලේ කෑගල්ල ටවුමේ චණ්ඩි වැඩ කරපු දුලීකා

දුලීකා මාරපන කියන්නේ අති දක්ෂ නිළියක් බව අවිවාදිතයි. අැයෙග් ගම තමයි කෑගල්ල. දුලීකා මාරපන ඉස්සර මාර චණ්ඩිෙයක්ලු. ගෑණු ළමයිනට විහිළු කරන පිරිමි ළමයිනව හොයාෙගන ගිහිල්ලා චණ්ඩි පාට් දාලා තියනවලු. මේ නිසා දුලීකා ගේ චණ්ඩි වැඩ කෑගල්ල ටවුමේ අයට තාමත් මතක අැති. මොනා වුනත් දුලීකා ඉන්න…

තරු සටනට පෙරටම එන දුලීකා ප්‍රමුඛ Super Gangsters

ප්‍රාසාංගික වේදිකාව උඩු යටිකුරු කරපු දෙරණ ස්ටාර් සිටි තරගාවලියේ අවසාන මහා තරගයට දුලීකා මාරපනගේ කණ්ඩායම මේ වෙනකොට දිගට හරහට පුහුණු වීම් කරන බව අපිට දැනගන්න ලැබුනා. ඔවුන්ගේ ඒකායන අරමුණ ජයග්‍රහණය පමණක් නෙමෙයි. දුලීකා කියන විදිහට නිර්මාණාත්මක සහ ගුණාත්මක අතින් ඉහළ නිර්මාණයක් කළොත් ජයග්‍රහණය කළත් නැතත්…

දුලීකාගේ පරම සැප

සතුටෙන් සැහැල්ලුවෙන් ඉන්න ඕන නිසා විවිධ අය විවිධ දේවල් කරනවා. ඒත් දුලීකා මාරපන ගේ පරම සතුට තමයි ගෙදරට වෙලා නිදහසෙ ඉන්න එක. එහෙම ඉන්න වෙලාවට ෆිල්ම් එකක් එහෙම බලන්නත් දුලීකා කැමතියි කියලා තයි අපට කිව්වෙ. තව කියවන්න

ෆයිට් සහ සින්දු එක්ක පුතන්ඩියාගේ වැඩ බලන්න

නෙහාරා පීරිස්, ධනංජය සිරිවර්ධන, ජීවන් කුමාරතුංග, බුද්ධික ජයරත්න, දුලීකා මාරපන ඇතුළු දක්ෂ නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙන අලුත්ම පුතන්ඩියෙක් ළඟදීම එනවා. මේ පුතන්ඩියා ටිකක් අමුතුයි. ඒ නිසා අමුතුම සහ අලුත්ම විදිහේ සිනමා රසයක් විඳගන්න කැමති අය අනිවාර්යෙන්ම මේ පුතන්ඩියව මුණගැහුනොත් හොඳයි. මේ තියෙන්නෙ පුතන්ඩියගේ…

ලෝරන්ස්ගේ මනමාලි ලයනල් වෙන්ඩ්ට් හීදී

ලෝක නාට්‍ය දින සැමරුම් උළෙල පාදක කරගනිමින් මාර්තු 25, 26 සහ 27 යන තෙදින පුරා ලයනල් වෙන්ඩ්ට් හිදී විශේෂ වැඩසටහන් සහ වේදිකා නාට්‍ය දවස පුරා පැවැත්වෙනවා. ලෝක නාට්‍ය දින සැමරුම් උළෙල වෙනුවෙන් මාර්තු 27 සවස 7ට ලයනල් වෙන්ඩ්ට් හිදී ලෝරන්ස්ගේ මනමාලි වේදිකා නාට්‍ය වේදිකාගත වීමට…

දුලීකා දුම් පිටවෙනකම් දූරියන් කාලා!!

රංගන ක්ෂේත්‍රයේ ඉන්න අග්‍රගන්‍ය නිළියක් තමයි දුලීකා මාරපන. එක දවසක් දුලීකාට නුවරදී ඉවසගන්න බැරි දොළදුකක් ඇවිල්ලා දූරියන් ගෙඩි 12ක්ම අරගෙන වාහනේ දාගෙන තියනවා. අනේ ඉතිං නුවර ඉඳලා වරකාපොළට එනකොට දූරියන් ගෙඩි 12න් 9කටම දුලීකා වගකියලා. ඉතිං දූරියං කාපු දුලීකට අන්තිමේදි අමුතුම අමාරුවක් හැදිලා කලන්තෙ දාලා…

ලෝරන්ස්ගේ මනමාලි බැලුවොත් රත්තරං තමයි

දෙසැම්බර් 19 වෙනිදා සවස 3:30, 6:30 සහ 7:30 යන දර්ශන වාරයන්වලදී ලයනල් වෙන්ට් හීදී ප්‍රදර්ශනය වෙන ලෝරන්ස්ගේ මනමාළි වේදිකා නාට්‍ය නරඹන සියලු දෙනා සඳහාම රන් ආභරණ දිනාගැනීමේ තරඟයක් සඳහා ඇතුළත්වීමේ අවස්ථාව උදාවෙනවා. එක් දර්ශන වාරයක් සඳහා ජයග්‍රාහකයින් දෙදෙනා බැගින් ජයග්‍රාහකයින් 6 දෙනෙක්ව තෝරාගෙන හේලි ජුවලර්ස්…

ප්‍රජා සත්කාරයට දායකවන ලෝරන්ස්ගේ මනමාළි

දුලීකා මාරපන සහ තවත් දක්ෂ නළු නිළියන් පිරිසක් රංගනයෙන් දායකවෙන ලෝරන්ස්ගේ මනමාළි වේදිකා නාට්‍ය කණ්ඩායම විශේෂ සමාජ මෙහෙවරක් කරන්න හිතාගෙන ඉන්නවා. ඒ තමයි පරිවාස ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ ඉන්න දරුවන් 250 කට මේ නාට්‍යය නොමිලේම පෙන්නන්න. මේ දෙසැම්බර් 19 වෙනිදා ලයනල් වෙන්ට් හීදී ප්‍රදර්ශනය කෙරෙන සවස…

වසරේ ජනප්‍රියම ප්‍රහසනය බලලා සානුකම්පිතව හිනාවෙන්න

හිනා වෙලා හිනා වෙලා තවත් හිනාවෙලා.. සානුකම්පිතවත් හිනාවෙන්න ඕනෙනම් අනිවාර්යෙන්ම බලන්න ඕන වේදිකා නාට්‍යයක් තමයි දුලීකා මාරපන ඇතුළු අති දක්ෂ නළු නිළි පිරිසක් රංගනයේ යෙදෙන “ලෝරන්ස්ගේ මනමාලි”. නොවැම්බර් 8 වෙනි ඉරිදා සවස 3.30 ට සහ 6.30 ට මීගමුව පුරහලේදී මේ ප්‍රහසනය වේදිකාගත වෙන්න නියමිතයි. විමසීම්…

ලෝරන්ස් ගේ මනමාළිට අවුරුද්දයි

දුලිකා මාරපනගේ අද්විතිය රංගනයෙන් අලංකාර වුණ “ලෝරන්ස් ගේ මනමාළි” වේදිකා නාට්‍යට වසරක් සම්පූර්ණ වීම නිමිත්නෙන් සැප්තැම්බර් 11 වනදා නාමෙල් මාලනි පුංචි තියටර් හිදී සවස 3.30 ට සහ 6.30 ට විශේෂ දර්ශන වාර 2 ක් ප්‍රදර්ශනය කිරීමට නියමිතයි. එමෙන්ම කලාවට කළ මහත් කැපකිරීම් අගයමින් ප්‍රවීණ කලා…

Wallpaper Gallery

Video Gallery

Become a fan

Get my latest news updates, unseen images, videos, wallpapers as daily alerts on your mobile. I was never this close to you!

Enter your mobile number