Biography

Full Name : Dasun Madushan Wickramasinghe

Nick Name : Dasun

Birthday : 02nd February 1996

Height : 6.1

Zodiac Sign : Gemini

School : Prince of Wales College

 

Latest News

දසුන් මධුශාන්ගේ දෛවයට වෙච්ච දේ...

දෛවෝපගත විදිහට සිරස සුපර් ස්ටාර් වැඩසටහනින් අපි අතරට ආපු දසුන්, දැන් දෛවය ගැන කතා කරනවා. ඒ කතාවේ පූර්ව ප්‍රචාරක වීඩියොවක

හරි උත්තරේ මම දැනගෙන හිටියා

රූපවාහිනී වැඩසටහනකදී ලංකාවේ අගනුවර වැරදියට කියපු නිසා පහුගිය දවස්වල දසුන්ට සිද්ධ වුණේ හරිම කරදරයක්. අදාල වැඩසටහන පැය 2 ක

දසුන් මධුෂාන්ගේ පෙම්වතිය කලාවට සම්බනධ නෑ

ජනතාව අතරින් තේරීපත්වුණ සුපිරි තරුවක් තමයි දසුන් මධුෂාන්. මේ සුහුඹුල් තරුණයාට වශි වුණ තරුණියන් ඕන තරම් ඉන්නවා. ඒත් දසුන්

සියතේ දසුන් වූ දසුන් ගේ දසුන් FB එකෙත් දසුන් වේ

අපිත් එක්ක අලුතෙන්ම එකතු වුණ සුපිරි තරුව තමයි දසුන් මධුෂාන්. පහුගිය දවසක සියත 6වෙනි සංවත්සරය සමරන්න මේ සුපිරි තරුව සියතත

Starfriends හි අලුත්ම දසුන - දසුන් මධුශාන්

තරු පිරුණු Starfriends තරු ගොමුවට අලුතෙන්ම එකතු වුණ සුපිරි තරුව තමයි දසුන් මධුශාන්. යෞවනියන්ගේ ආදරය දිනාගත් මේ යොවුන් ගා

Gallery

Rating :

Rate this user

Become a fan

Get my latest news updates, unseen images, videos, wallpapers as daily alerts on your mobile. I was never this close to you!

Enter your mobile number

Like us on facebook

Star poll

Wallpaper Gallery

Video Gallery

Latest News

දසුන් මධුශාන්ගේ දෛවයට වෙච්ච දේ...

දෛවෝපගත විදිහට සිරස සුපර් ස්ටාර් වැඩසටහනින් අපි අතරට ආපු දසුන්, දැන් දෛවය ගැන කතා කරනවා. ඒ කතාවේ පූර්ව ප්‍රචාරක වීඩියොවක් තමයි මේ තියෙන්නේ. දසුන්ගේ දෛවයේ සම්පූර්ණ කතාව ළඟදීම Starfriends වෙතින් බලාගන්න පුළුවන්. තව කියවන්න

හරි උත්තරේ මම දැනගෙන හිටියා

රූපවාහිනී වැඩසටහනකදී ලංකාවේ අගනුවර වැරදියට කියපු නිසා පහුගිය දවස්වල දසුන්ට සිද්ධ වුණේ හරිම කරදරයක්. අදාල වැඩසටහන පැය 2 ක් තිස්සේ රූපගත කිරීම් කරලා තියනවා. එතෙන්දි දසුන් හරි උත්තරෙත් දීලා තියනවා. ඒත් පැය 2 කදී වෙච්ච දේවල් පැයකට සංස්කරණය කරනකොට දසුන් විහිළුවට කියපු බොරු උත්තරේ විතරයි…

දසුන් මධුෂාන්ගේ පෙම්වතිය කලාවට සම්බනධ නෑ

ජනතාව අතරින් තේරීපත්වුණ සුපිරි තරුවක් තමයි දසුන් මධුෂාන්. මේ සුහුඹුල් තරුණයාට වශි වුණ තරුණියන් ඕන තරම් ඉන්නවා. ඒත් දසුන්ට තාම පෙම්වතියක් නෑ. ‍මේ ළඟදි දවසක දසුන් තමන්ගේ අනාගත පෙම්වතිය මොනවගේ වෙන්න ඕනෙද කියලා හෙළි කළා. ඇය කලාවට සම්බන්ධ නැති, සාමාන්‍යය සරල ජීවිතයක් ගත කරන තරුණියක්…

සියතේ දසුන් වූ දසුන් ගේ දසුන් FB එකෙත් දසුන් වේ

අපිත් එක්ක අලුතෙන්ම එකතු වුණ සුපිරි තරුව තමයි දසුන් මධුෂාන්. පහුගිය දවසක සියත 6වෙනි සංවත්සරය සමරන්න මේ සුපිරි තරුව සියතත් එක්ක එකතු වුණා. දසුන්ට අමතරව භාතිය, සන්තුෂ්, දුෂ්‍යන්ත් කියන සුපිරි තරුත් මේ වැඩසටහනට එකතු වුණා. සියත සංවත්සර වැඩසටහනේ දසුන් කිහිපයක්ම දසුන් විසින් තමන්ගේ Facebook එකේ…

Starfriends හි අලුත්ම දසුන - දසුන් මධුශාන්

තරු පිරුණු Starfriends තරු ගොමුවට අලුතෙන්ම එකතු වුණ සුපිරි තරුව තමයි දසුන් මධුශාන්. යෞවනියන්ගේ ආදරය දිනාගත් මේ යොවුන් ගායකයා සිරස සුපර් ස්ටාර් තරඟය නිසා අතිශය ජනප්‍රියත්වයට පත්වුණා. දසුන්ගේ අලුත්ම Fan Club එකට එකතු වුණොත් මේ සුපිරි තරුවගේ ඡායාරූප, Wallpapers, Videos සහ තවත් බොහෝ දේ ලබාගන්න…

Wallpaper Gallery

Video Gallery

Become a fan

Get my latest news updates, unseen images, videos, wallpapers as daily alerts on your mobile. I was never this close to you!

Enter your mobile number